බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්පුට්නික් දෙවන මාත්‍රාව ප්‍රමාද ඇයි ?

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවේ පවතින හිඟයට එහි නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සහ එන්නතේ නව වැඩිදියුණු කිරීමක් හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේවන විට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් රටවල් රැසක් එන්නතේ දෙවන මාත්‍රාවේ හිඟවීමෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබේ.

වෙනත් කොරෝනා මර්ධන එන්නතට වලට වඩා වෙනස් වූ මෙම එන්නතේ පළමු මාත්‍රාවට වඩා වෙනස් වූ සංරචක එහි දෙවන මාත්‍රාවේ ඇතුලත් වන බැවින් දෙවන මාත්‍රාව විශේෂයෙන්ම නිපදවීම සිදුකෙරේ.

මේ හේතුවෙන් පවතින නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වේගවත් කරමින් කඩිනමින් එන්නතේ දෙවන මාත්‍රා ලබාදීමට පියවර ගන්නා බව ස්පුට්නික් එන්නතට මූල්‍ය සහය ලබාදෙන රුසියාවේ සෘජු අයෝජන පදනම පසුගිය මස මුලදී ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහිදී එම පදනම සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසය වන විට අවශ්‍ය තරම් දෙවන මාත්‍රා ලබාදීම හැකි වන බවත් ඒ සඳහා ලොව විශාතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සේරම් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව හිඟවීම හේතුවෙන් ඉන්දියාවේද එන්නත්කරණ වැඩසහටහන බාදා සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් එරට ජාතික තාක්ෂණික උපදේශක කණ්ඩායමේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ සභාපති වෛද්‍ය එන්. කේ. අරෝරා ඊයේ (2) ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ දෙවන මාත්‍රාව නිෂ්පාදනයට යම් කාලයක් තාක්ෂණික වශයෙන් ගත වන බැවින් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද විය හැකි බවයි.

කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව නොලැබීම හේතුවෙන් රටවල් රැසක් සිය එන්නත්කරණ වැඩපිළිවෙලේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවටද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 පඬු කරඳ ගස  රතු දත්ත පොතෙන්  ඉවතට….   ශාඛ විශේෂ 64ක්  රතු දත්ත ගොනුවට…

Next Post

දරුවන් සම්බන්ධකරගෙන එන්නත් අත්හදා බලන්න බෑ… විද්වත් කමිටුව හොඳම දේ තීරණය කරයි… සෞඛ්‍ය අංශ කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.