සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් මිල සියයට 120කින් ඉහළ යෑමට මුල් වූ හේතුව පර්යේක්ෂකයෙක් හෙළි කරයි!

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
RICE
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කිසිදු පර්යේෂණ ප්‍රතිඵලයක් නොමැතිව  රසායනික පොහොර තහනම් කිරිමේ  අතුරු ප්‍රතිඵලයක් වශයෙන්  වසර පහක් ඇතුලත  2020 වර්ෂයට  සාපේක්ෂව 2025 වර්ෂයේ දී   සහල් කිලෝවක මිල  සියයට  120කින් පමණ ඉහළ ගොස් ඇති බැව් හෙක්ටර් කොබ්බැකඩුව  ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ  ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු මෙන්ම  කෘෂි ආර්ථික විශ්ලේෂකයකු වන  ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන  පවසයි.

රුපියල් 50කට තිබු වී කිලෝවක මිල  මේවනවිට  රුපියල් 120,130 දක්වා වැඩිවීමත් රුපියල් 100කට ආසන්න මුදලක පැවති සහල් කිලෝවක  මිල රුපියල් 220, 250 දක්වා  වැඩි වීමටත්  රසායනික පොහොර ප්‍රතිපත්තියේ අතුරු ප්‍රතිපල සෘජුවම  හේතු වු බවද හෙතෙම පෙන්වාදෙයි.

රසායනික පොහොර තහනම් කිරිමේ  අතුරු ප්‍රතිඵල මුදලින් මැනිය නොහැකි  විශාල ආර්ථික හානිදායක තත්ත්වයක් බව සඳහන් කරණ ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන  පසුගිය වසර පහක කාලය තුළදි වී සහ සහල්මල අසාමාන්‍ය අයුරින් ඉහළගොස් ඇති බවද සදහන කළේය.

වී සඳහා පනවනු ලබන  සහතික මිලත්  සහල් සඳහා පනවනු ලබන උපරිම සිල්ලර මිලත්  සෑම කන්නයක් ආරම්භයේ දි හෝ  අවම  වශයෙන් මහකන්නය ආරම්භයේදිවත්  වසර මුලදි  එකවර ප්‍රකාශයට පත්කළ යුතු බවද හෙතෙම පවසයි.

උපරිම තාක්ෂණය යොදාගෙන  ඒකක පලදායිතාවය ඉහළ නංවාගනිමින්  වී නිෂ්පාදනය කිරිමේ වියදම පහළදමා ගැනිමට හැකි සැම පියවරක්ම ගතයුතු බවද ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන   පෙන්වාදෙයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සාමාන්‍යයෙන්  වසරකට එක් පුද්ගලයෙකු  සහල් සඳහා පමණක් රුපියල්  විසිපන්දහසක පමණ මුදලක් වැයකරණ බවත්  පුද්ගලයකුගේ ආහාර සඳහා වැයවන වියදමින් සියයට 14කට ආසන්න ප්‍රමාණයක් වැයවන්නේ  සහල් සඳහා බවද  හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිවේගී මාර්ගයේ ගමන් වාහනවල මගීන් සීට් බෙල්ට් පැළඳීම අද සිට අනිවාර්යයි!

Next Post

2025 මාර්තු වනවිට රජය ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,000 පනී…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.