කීර්ති ප්රනාන්දු –
රජය මගින් සහල් මත පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වර්ෂ 2021.09.02 දින අංක 1143/14 දරන අති විශේෂ ගැසට් පත්රය මගින් නිශ්පාදකයෙකු, මෝල් හිමියෙකු විසින් සහල් විකිණිය යුතු සහල් සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය මෙසේය.