අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

Minister tenders an apology to three-wheel drivers

by editor
මැයි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මුහුදු සීමාවට පෙට්‍රල් නැවක් මේ වන විට පැමිණ තිබුණත් එය ගොඩබා ගැනීම  සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි නිසා අද හා හෙට දෙදින ද පෙට්‍රල් පිළිබඳ බලාපොරොත්තුවක් තබා නොගන්න ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  අද (18) පාර්ලිමේන්තුවේ දී ජනතාවගෙන් ඉල්ලයි.

පෙට්‍රල් නැවට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය හා අගමැති උත්සාහ කරමින් සිටියත් ප්‍රධාන රාජ්‍ය  බැංකු දෙකෙහිම ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවත් පෞද්ගලික බැංකුවලින් ද ඩොලර් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් අද හෝ හෙට අවශ්‍ය මුදල් ලැබෙනු ඇතැයි ඇමතිවරයා බලාපරොත්තු පල කළේය.

අනෙක් ගැටලුව වී ඇත්තේ මෙම ඉන්ධන නෞකාවට ගිය ජනවාරිවල මෙරටට ගෙනා පෙට්‍රල් සඳහා ඩොලර් මිලියන 53ක් ගෙවීමට තිබීමය.  එම මුදල ද ගෙවනා තුරු නැව පෙට්‍රල් ගොඩබෑම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ දී එම මුදල ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙට්‍රල් නොමැති වුවත් ඩීසල් ප්‍රමාණවත් පරිදි ලබා දීමට මේ වන විට කටයුතු කරගෙන යන බවත් සියලු ඉන්ධනහල්වලට ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පෙට්‍රල් නොමැතිකම නිසා රැකියාව කර ගැනීමට නොහැකි වෙන ත්‍රීරෝද රථ රියැදුරන් ඇතුලු සියලු රියැදුරන්ගෙන් අමාත්‍යවරයා සමාව ඉල්ලා සිටි අතර අද හෙට පෝලිම්වල නොසිටින ලෙස ද ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

Next Post

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.