සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්මානලාභී ක්‍රීඩකයන් රට වෙනුවෙන් විදේශ සංචාරයක නිරතවෙද්දී  පාසල් ක්‍රිකට් සම්මාන උළෙළ පවත්වන්නට සැරසෙයි…

පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වී රටට විහිලු සපන ආකාරය හෙළි වෙයි!

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය පාසල් ක්‍රිකට් වාරයේ දක්ෂතා දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන පිදෙන පාසල් ක්‍රිකට් සම්මාන උළෙළ ලබන 17 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන්නට යන්නේ සම්මාන ලාභී ක්‍රීඩකයන් රැසක් පකිස්තානයේ සංචාරයක නිරතව සිටියදීය.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනුයේ පාසල් ක්‍රිකට් සංගමය වුවත් මෙයට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට කුඩම්මාගේ සැළකිල්ලක් දක්වා ඇතැයි වාර්තා වේ.

පාසල් සංගමයේ දර දිය අදින නිලධාරීන් බොහොමයකට මේ සඳහා ආරාධනා කොට නැතත් පාසල් ක්‍රිකට් සංවර්ධනයට කිසිදු සම්බන්ධයක් නැති ක්‍රිකට් විධායක සභාවට හා ක්‍රිකට් ආයතනයේ සියලුම අංශ ප්‍රධානීන්ට මේ සඳහා ඇරයුම් කර තිබීම විශේෂත්වයකි.

එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත් පතක් මෙහි නිල මාධ්‍ය ආවරණය සඳහා නම් කර ඇති අතර මේ හේතුවෙන් අනිකුත් මාධ්‍ය මෙම සම්මාන උළෙල වර්ජනය කරන්නට නියමිත බවක්ද වාර්තා වේ.

මෙම සම්මාන උළෙල සඳහා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 32 ක් වැය කරන අතර එහි සංගීත හා නැටුම් සංදර්ශන සඳහා පමණක් මිලියන 10 ක් පමණ වැය කරන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලංකාසරට පැවසීය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම උළෙල සඳහා ජාතික කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය එහි ගාම්බීරත්වය ගෙන දෙන්නක් වුවද 19 න් පහළ කණ්ඩායම පකිස්තානු සංචාරයේ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ යෙදෙන අවස්ථාවක ඔවුන්ගේ සහභාගිත්වයක් නොමැතිව  මෙය පැවැත්වීම විහිළුවක් බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොවීන්ගෙන් කප්පම් ගන්නා යාපනයේ කප්පම් කල්ලියක් අල්ලන්න කෘෂිකර්මම ඇමතිගෙන් පොලිසියට දැනුම් දීමක්!

Next Post

ගාසා ගින්න ලෝකයම ගිනිබත් කරයි ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.