බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්බාහනයට පැමිණි දොස්තර කොල්ල කෑ සිද්ධිය – ජන අරගල සංවිධානයේ මැතිවරණ අපේක්ෂිකාව සහ සැමියා ඇප පිට නිදහස්…

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter
  • අගතියට පත් වෛද්‍යවරයා කොල්ලකරුවන් හඳුනා ගනී… සිවු දෙනාම රක්ෂිත බන්ධනාගාරයට…

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු නිරුවත් කර ඔහුගේ නිරුවත වීඩියෝගත කිරීමෙන් පසු බිය ගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනා පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තේය.

හඳුනා ගැනීමේ පෙරටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවති අතර සැකකරුවන් සිව් දෙනා ලබන 18දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියෝග කළේය මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනු ලබන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා වන ඇතුලත් මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන සැකකරුවන්ය.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සුධාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් යුෂුප්, රාජපක්ෂගේ අශේන් හසරංග, දිමුතු එරංග යන සැකකරුවන් සිව් දෙනාය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජාවාරම්කරුවන් විසින් කොල්ල කන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි ජන අරගල සංවිධානයේ මන්ත්‍රී ධූර අපේක්ෂිකාවක් වූ සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාලය යෙදූම ඔස්සේ වේලාවන් වෙන්කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000 මුදලක් කොල්ලකෑම සිදු කළ සැකකරුවන් හතර දෙනාට අනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැකකරුවන් දෙදෙනකුට ඇප නියම කර සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර විමර්ශන ප්‍රගතිය ලබන 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය. ( ලංකාදීප )

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 93 000ක්…

Next Post

මැන්ඩිස් සමාගමේ වැට් බදු වංචාවට හිරේ ගිය බදු හොරෙකුගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.