සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් යවා තිබේ.
එම පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හතක් ලැබී ඇත.
ඒ අනුව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසායානයක සහ ඩයනා ගමගේ ඒ අනුව පත් වීමට නියමිත බව මෙම පක්ස ආරංචි මාර්ග පබසයි.







