සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මේ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනය ඉතිහාසයේ විශේෂ දිනයක් වනු ඇති බවට මත පල වේ.








