අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සට්ටැඹියන්  පුහුණුකාර පෝලිමේ… නාමල් ගේ දේශපාලනය ශ්‍රි ලංකා ක්‍රිකට්වල මලගම තීරණය කරන ලකුණු!

Who were said to be strong supporters of Mahinda Rajapaksa and Namal Rajapaksa in the last elections

by editor
ජනවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ක්‍රිකට් සිම්බාබ්වේටත් වඩා පහළ මට්ටමක තිබෙන පසුබිමක එය ගොඩ ගැනීමට කියමින් තවත් වළපල්ලට යැවීමේ දේශපාලනික  වැඩ පිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකාසරට වාර්තා වේ.

මේ අනුව දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටින තිලකරත්න ඩිල්ෂාන් හා ජීවන් මෙන්ඩිස් ඉදිරියේදී ක්‍රිකට් උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් ලෙස ඉහළ වැටුපකට සේවයට බඳවා ගැනීමට යයි.

මොවුන් දෙදෙනාම පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂට උපරිමයෙන් කඩේ ගිය අය වීම විශේෂත්වයකි.

ජීවන් යනු ශාන්ත  තෝමස් විද්‍යාලයේ නාමල්ගේ පන්ති සගයෙකි.

ඩිල්ෂාන් වරක් නාමල් වෙනුවෙන් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සමාජයක්ද ආරම්භ කිරීමට සූදානමින් සිටියේය. මහ මැතිවරණයේ දී ඔහු පොහොට්ටු වේදිකාවේ කැපී පෙනෙන භූමිකාවක් ද කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට නැවතී නාමල්ට කැම්පේන් කළ තවත් හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම හෙට අනිද්දා පුහුණු අංශයට හා වෙනත් තනතුරු වලට බඳවා ගැනීමට නියමිතය.

මොවුන් දෙදෙනාම මේ වන විට ඕස්ට්‍රේලියාවේ කුඩා ළමුන්ට පුහුණු ඇකඩමි පවත්වාගෙන යන අතර ඒවාට සහභාගිවන්නේ ඉතාම අල්ප පිරිසක් බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ෂම්මි සිල්වාද නාමල් කියන ඕන දෙයක් කිරීමට සැදී පැහැදී සිටින අයකු වන අතර හරීන් ප්‍රනාන්දුද ෂම්මිට උඩින් යමක් නොකරන්නෙකු ලෙස ප්‍රකටය.

දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ නායකයා ලෙස පත් කරන ලද්දේත් සිම්බාබ්වේ තරගාවලියේ ක්‍රීඩා කරන්නේත් නාමල් රාජපක්ෂගේ උදව්වෙනි.

තීරණාත්මක සිම්බාබ්වේ ශ්‍රී ලංකා තෙවැනි විස්සයි විස්ස තරගය අද ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ දෙවෙනි තරගය අවසානයේ ප්‍රේක්ෂකාගාර වල සිටි පිරිසක් අතට හසුවූ දේ ක්‍රීඩාංගණයට විසි කරමින් තම අප්‍රසාදය පළ කරන ලදී.

මේ අතර ලබන මාසයේ ලංකාවට පැමිණීමට නියමිත ඇෆ්ගන් පිල ඊයේ ඉන්දියාවේදී ප්‍රබල ඉන්දීය පිල හමුවේ පරාජය වූයේ විශිෂ්ට සටනක නිරත වෙමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැලේසියාවේ ව්‍යාපාර හිමි යාපනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතා සියල්ල අත් හැර පැවිදි වෙයි!

Next Post

සුළු සේවිකාවට පහර දුන් කරාපිටියේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත් අඩංගුවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.