හින්තලේ රජමහා විහාරයේ විදුලි බිල සමගි ජන බලවේගය විසින් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. .
අදාල හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.
ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායකවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.