බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ලා ගේ ඩයනා 20ට පක්ෂවී මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමේ මෙහෙයුමක..

by editor
ඔක්තෝබර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සජබ මන්ත්‍රී ඩයනා 20ට පක්ෂව මන්ත්‍රීවරුන් එකතු කිරීමේ මෙහෙයුමක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවත්වෙන ඡන්ද විමසීමේදී විසි වැනි සංශෝධනයට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්ත්‍රීවරුන් පෙලඹවීමේ මෙහෙයුමක් සමගි ජනබලවේග ජාතික ලයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ විසින් සිදු කරනු ලබන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය මේ වනවිට මන්ත්‍රිවරුන් සමඟ මේ පිළිබඳව කතා බහ කරමින් සිටින බවත් ඇයගේ සැමියා වන කපිතාන් සේනක සිල්වාද මේ මෙහෙයමුට සම්බන්ධව සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද නොපැමිණි අතර මේ හේතුවෙන් මන්ත්‍රිවරුන් අතර ඇය අද සවස පැවැත්වෙන 20 වැනි සංශෝධනය පිළිබඳව ඡන්දයේදී ආණ්ඩුවට පක්ෂ ව ඡන්දය ලබා දෙනු ඇතැයි වාර්තා වේ. මෙයට අමතරව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රිවරුන් ද ඡන්දයේදී 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි රාවයක් පැවතුණ ඔවුන් දෙදෙනාම අද පෙරවරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමටද පැමිණ තිබේ. කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සවස් වනවිට සිදු කෙරෙන සාකච්ඡා , මෙහෙයුම් මත ආණ්ඩු පක්ෂයේද දැනට විසි වැනි සංශෝධනයේ ඇතැම් වගන්තීන්ට විරුද්ධව සිටින මන්ත්‍රිවරුන් මෙන්ම විපක්ෂයේද මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම තම මතය වෙස් කිරීමට ඉඩ ඇති බවය. මේ මන්ත්‍රිවරුන් අතර මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රිවරයකු, පලනි දිගම්බරන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනකු සිටිය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය හමුදාවෙන් මැරූ යාපනය රෝහලේ 21දෙනා සිහි කෙරේ….

Next Post

හිටපු කථානායක කරූගෙන් අද මන්ත්‍රීවරුන්ට අවවාදයක්

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.