බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සජබය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2021 - Updated on දෙසැම්බර් 6, 2021
in දේශපාලන, පුවත්
parliament
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය අද (06) ද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ තර්ජන හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහි පවතින අවිශ්වාසය මත අද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ බව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවෙන් පිටත සිට අරගලයක් කිරීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇති අතර නිර්මානය වූ තත්වයට විසඳුමක් ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවෙන් පිටත සිට විරෝධතා කිරීමට මන්ත්‍රිවරුන් තීරණය කර ඇතැයි පක්ස ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිසබයේ වූ සිද්ධිය මෙසේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් සිදුවන බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා ලේඛන සමඟ කරුණු අනාවරණය කිරීමක් කර තිබුණි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසන් කිරීමට පෙර කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ ලොබිය දෙසට පැමිණ ‘‘වරෙන් මනුෂ… වරෙන්…මම උඹට ගහනවා’’යැයි අසභ්‍ය වචන භාවිතා කරමින් කෑ ගසා ඇත. ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත‍්‍රීවරු කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා අසලට ගොස් ඔහු විපක්ෂයේ ලොබියෙන් පිටත් කර යැවීමට උත්සාහ ගත්තද ඔහු දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සිට ඇත.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා, කංචන විජේසේකර මන්ත‍්‍රිවරයා මගහරිමින් පාර්ලිමේන්තුවේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ තිබුණි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තිබූ නියමිත කාලය ලබා නොදීම නිසා ඒ ගැන විමසීමට කතානායකවරයා අසලට ගිය විට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධානක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා එතැනට පැමිණ තිබුණි.

කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා තල්ලුකර දමා තිබුණි.

මේ ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දැක්වූ විට නැගී සිටි කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ තමන් පෙර දිනයේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහර දුන්නේ නම් අද දිනයේදී කතා කිරීමට මෙතැන නොසිටින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කපන්නෙ නෑ කීවට සීමිත විදුලි කප්පාදුවක් සිදුවූ හැටි සාමාන්‍යාධිකාරීවරයා පහදයි!

Next Post

රටේ වියවුල යට කළ ම්ලේච්ඡ ඝාතනය !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.