ඉකුත් දා සංශෝධනයට ලක් කරන ලද පාරිභෝගික සේවා පනතට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට සංශෝධනය කිරීම සිදු කළ පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී එම සංශෝධන සහිත පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළේය.
එම ගැසට් නිවේදනය මෙසේය.