රජයේ සංවර්ධන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට පිවිසෙමින් අද (14) අසනීප නිවාඩු වාර්තා කර තිබේ.
වැටුප් විෂමතා, උසස්වීම්, දීමනා ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගෙන ඔවුහු මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට පිවිස සිටිති.
අසනීප නිවාඩු වාර්තා කරන සංවර්ධන නිලධාරීන් දිවයින පුරා දිස්ත්‍රික්ක 17ක උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරත වීමට ද සැලසුම් කර තිබේ.