බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සංචාරකයන්ට අදාළ කොවිඩ් නීති කඩිනමින් වෙනස් කරන්න” – සංචාරක සභාපතිනියගෙන් රුසියාවේ සිට ලිපියක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සමග මේ දිනවල රුසියාවේ සංචාරක ප්‍රවර්ධන කටයුත්තක සඳහා සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනට සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි කිහිපයක් කඩිනමින් ඉවත්කරන ලෙස ඉල්ලා රුසියාවේ සිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් එවා ඇති බව වාර්තා වේ.

එම ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සම්පූර්ණයෙන් එන්නත්කරනයට ලක්කරන ලද සංචාරකයන් සඳහා පැය 72 ක ට පළමුව ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, වයස අවුරුදු 12ට අඩු දොළහට අඩු දරුවන් සඳහා යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව PCR පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, ගුවන් යානා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් එන්නත් කරනයට ලක් කර සිටී නම් ඔවුන්ට පෞද්ගලික ආරක්ෂක කට්ටල (PPE) පැළඳීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සහ සම්පූර්ණයෙන් එන්නත් කරනයට ලක් කරන ලද සංචාරකයන්ට ගුවන් තොටුපලේදි සහ සංචාරක ගමන් බිමන් වල දී Rapid antigen පරීක්ෂාව පමණක් සිදු කිරීමට අවසර දෙන ලෙස මෙසේ ඉල්ලා ඇති බව සඳහන් වේ.

රුසියාවේ සිට එවන ලද එම ලිපිය මගින් ඇය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අවධාරණය කර ඇත්තේ පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග සිදුකරන ලද සාකච්ඡාවකට අනුව සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් සඳහා අවශ්‍ය කරන මෙම පියවර කඩිනමින් ලබා ගත යුතු බව ය.

මෙම ලිපිය තුල දැනට අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම රුසියාවේ මොස්කව් නුවර දී සාකච්ඡා සම්බන්ධයෙන් ද දැනුවත් කර ඇති අතර එහිදී ඇය සඳහන් කර ඇත්තේ දැනට 25%ක ජනගහනයක් සඳහා එන්නත්කරනයට ලක් කර ඇති මිලියන 144කට ආසන්න ජනගහනයක් සිරිත් රුසියාව ශ්‍රී ලංකාවට තීරණාත්මක සංචාරක වෙළෙඳපොළක් විය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ඇය ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් මෙම කොවිඩ් රෙගුලාසි ඉවත් කර එම කටයුත්තට සහාය දක්වන ලෙස ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇවිත් වැඩ කරමු… යාපනය සරසවියේ තරුණ කථිකාචාර්යවරියකට නෝර්වේ විද්වත්හු පාවඩ එලති…

Next Post

ලක්ෂ 32ක ඔක්සි මීටර 4200ක් රේගුවෙන් පන්නන් හැදු ජාවාරම්කරු කොටු…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.