සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂී ජින්ග්පින්ග් ඒකාධිපතියෙක් ! පර්යේසකයෙක් යෝජනා කරයි

by Lankasara News
ජූනි 30, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීන ජනාධිපති සේම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ෂී ජින්ග්පින්ග් ඉතාමත් දැඩි පාලකයෙකු බවත් ඒකාධිපතියෙකු ලෙස ක්‍රියාකරන බවත් චීනය හා ආසියාව පිළිබඳ පර්යේෂණ සිදු කරන සංවිධානයක සාමාජිකයෙකු වෙන බි්‍රජේශ්වර් දහියා සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.

ඔහු සිය දේශපාලනයේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයින් කිහිප දෙනෙකු ලෙසින්ම දූෂණ විරෝධී රැල්ලක් ගෙන ගියේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වූ පසු ඔහු අනතර්ජාලයේ ප්‍රසිද්ධ චරිතයක් බවට ද පත් විය. එහෙත් සී ජින්ග්පින්ග් බෙහොමයක් ජනප්‍රිය අන්තර්ජාල පහසුකම් හා සමාජ මාධ්‍යයන් චීනයට තහනම් කළේය.

චීනය තුළ ගූගල්, ෆේස්බුක් හා විකිපීඩියා තහනම් වන අතර චීනය අපකීර්තිමත් වන අන්දමේ ප්‍රකාශන හෝ සටහන් බ්ලොග් වල සඳහන් කළ නොහැකි යැයි නීතියක් ද ගෙන ආවේය. එම නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 3ක සිරදඬුවම් නියම වේ.

ෂී ගේ නීති යටතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැඩි වූ අතර විශේෂයෙන්ම ස්වයං පාලන හා සුළු ජාතීන් ජීවත් වන ප්‍රදේශ වරින් වර සෝදිසි කිරීම්වලට ලක් විය. එපමණක් නොව ඔවුන්ව ෂින්ජින්ග් හි පිහිටි උයුග්හර් මුස්ලිම් රැඳවුම් කඳවුරුවලට යැවීමට ද කටයුතු කරන ලදී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එපමණක් නොව සමාජ ක්‍රියාකාරීන්ට, නීතිඥයින් හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් ද ඉතා සුලබ බව කතුවරයා පවසා තිබේ.

ඔහු ටිබෙට් ජාතිකයින්ගේ හා උයුග්හුර් ස් ජාතිකයින්ගේ ආගමික නිදහස ද උල්ලංඝනය කරමින් බෞද්ධස්ථානවලට සේම පල්ලිවලට ප්‍රහාරයන් එල්ල කරන ලදී. 2017 දී ලාරුන්ග් ගර් හි පිහිටි ටිබෙට් බෞද්ධ ආරාම සීයකට සීපීසී පහර එල්ල කිරීම එවන් ප්‍රහාරයන්ට උදාහරණයකි.

දහියා පවසන අන්දමට චීනය, සිය ඥාති රටවල් වන ඉන්දියාව, ජපානය හා ගිනිකොණදිග ආසියානු රටවල් සම්බන්ධයෙන් ගෙන යන්නේ දරුණු ප්‍රතිපත්තියකි. තායිවානයට ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අතර එරටින් සිදු කළ අන්නාසි, ගෘපර් මාලු ආදිය ගෙන්වීම තහනම් කරමින් නියෝග ද නිකුත් කර තිබේ.

Share69Tweet43
Previous Post

ඉන්ධන නෑ… උතුරේ ධීවරයින් වෙරළේ සිට හූල්ලද්දී    ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදත් කොල්ලකති….  

Next Post

නිතර “කචල්“ වල නොරච්චෝලේ නිසා අපි තවත් කළුවරේ වැටෙයිද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.