බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව, උසස් පෙළ සිසුන් විභාගයට පෙර සිය තොරතුරු සැපයීම අනිවාර්යයි…

අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු රැස් කිරීමේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරයි...

by editor
ඔක්තෝබර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස  අ.පොස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිිටින අපේක්ෂකයන්ගේ සෞඛ්‍යය තත්වය ඇතුළු සියලු තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සියලුම අපේක්ෂකයන් අන්තර්ජාලය හරහා හෝ  විභාග මධ්‍යස්ථානයේ දී තොරතුරු ලබා දිය යුතු බවත් එම තොරතුරුවල රහස්‍ය භාවය අධයාපන අමාත්‍යාංශය විසින් ආරක්ෂා කරන බවත් සඳහන් එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස  2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ  විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය  සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව  අදාළ විභාග  පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා   පහත   දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.

https://info.moe.gov.lk

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram
  • උක්ත විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
  • ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් විභාග දෙපාර්මේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබා දීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමු කරනු ලැබේ.
  • මාර්ගගත තොරතුරු ඉදිරිපත් නොකළ සිසුන් විසින් මෙම ආකෘති පත්‍රය ( එක් මාධ්‍යකින් ) සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතුය.    එහිදී වාර්තා වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන මෙන් සියලුම පළාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කර ඇත.
  • විභාග අපේක්ෂකයන් විසින් සම්පූර්ණ කරන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටියි.
  • අ. පො. ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු ම සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අතර 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.
  • ප්‍රථම අවස්ථාවේ දී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව  තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුවුව හොත් ඒ ඒ අවස්ථාවල දී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැටුප් අත්හිටවීමේ අමාත්‍යාංශ ලේකම් නිර්දේශයට පිටින් ගොස් නාරා අධ්‍යක්ෂ ජනරාල් වැටුප් ලබාගෙන

Next Post

ගම්පහ සිට පිටපළාත්වල පාසල් ගිය ළමුන්ට දිස්ත්‍රික්කය තුළම විභාග ලියන්න දෙන්නැයි මන්ත්‍රී කිරිඇල්ල ඉල්ලයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. S. M. Shannon sandinu gayuka bandara says:
    වසර 6ක් ago

    Good planning

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.