අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ජනවාර්ගික ගැටලුව විසඳන්න ඉන්දියාව බැඳී ඉන්නවලු… එය ඉන්දියාවෙ වගකීමක්ලු

ඉන්දීය මහකොමසාරිස් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ අමතා   කියයි

by editor
මාර්තු 14, 2021
in පුවත්
Gopal-Baglay
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසදුමක් වශයෙන් ඉදිරිපත් වී තිබෙන 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් ශක්තිමත් කොට ඒ ඔස්සේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඉන්දියාව බැඳී සිටින බවත් එය ඉන්දියාවේ වගකීමක් බවත් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ (13) දා යාපනයේදි ප්‍රකාශ කොට තිබේ.

මහකොමසාරිස්වරයා මේ බව පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරු සමග යාපනයේ කොකුවිල් ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට සහභාගී වූ පිරිස අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සාකච්ඡාවට සහභාගී වූ සියලුම දෙමළ දේශපාලනඥයින් පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන ලෙසත් පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කළ යුතු බවට  ඉල්ලා සිටි බවත්ය.

නමුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවසා සිටියේ තම පක්ෂය  13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්ම පමණක් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් සෙවීම පිළිබඳව එකඟ නොවන බව ඉන්දීය මහ කොමසාරිස්වරයාට පැවසූ බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය විරුද්ධ නොවන නමුත් එහි අන්තර්ගත  බලය හා වගකීම් මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකි නිසා ඊට බොහෝ සංශෝධන ඉදිරිපත් විය යුතු බව තම පක්ෂයේ අපේක්ෂාව බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජනතාව  ඉන්දියාවේ ආරක්ෂක ක්‍රමවේදයන් සඳහා කිසිවිටකත් පලිහක් කර නොගන්නා ලෙසද ශ්‍රී ලංකාවේ ඊසාන දිග කොටස ඉන්දියානුවන්ට ලබා ගැනීමට යන උත්සාහයේදී ඊට එරෙහිව ගෝලීයකරණ දේශපාලනයේදී උද්ගත වන ගැටලුවලදී දෙමළ ජනතාව පීඩාවට පත් නොවිය යුතු බවද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ තත්තවය  ඉතා හොඳින් දන්නා නිසා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මෙවර සැසිවාරයේදී දෙමළ ජනතාව ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීම ඉන්දියාවේ වගකීම බවත් ඔහු මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයාට වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

Next Post

පසුගිය වසරේ වයඹ පමණක් සති දෙකකට වරක් අලියෙක් මරලා….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.