බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව භයානක තැනක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
අගෝස්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව විසින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ සිත් ඇදගන්නා සුළු සන්ධිස්ථාන පසුකළද මේ වනවිට ඉතා භයානක තත්වයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් පවසයි.

නිවේදනයක් මගින් එම සවිධානය පෙන්වා දෙන්නේ “අපේ ආරක්ෂක පියවර අඩුකිරීමට කාලය මෙය නොවේ. සියළුම මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් අනුගමනය කරමින් සහ අපගේ ඉදිරිපෙළ සේවකයින්ට සහයෝගය දෙමින් COVID19 පාලනය කිරීමට අපි එකට වැඩ කළ යුතුයි.” යනුවෙනි.

ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගේබ්‍රියේසස් මේ බව පවසා ඇත. “2020 වසරට වඩා මේ වසරේ කොවිඩ් අවදානම වැඩිවී තිබෙනවා. කිසිම රටක් තවමත් අවදානමෙන් ටිකක් හෝ පහව ගිහින් නැහැ. ඒ නිසා කිසිම රටක්, සිය එන්නත්කරණ අනුපාතය කුමක් වුවත්, එලෙස අවදානම අඩුවූ අයුරින් කටයුතු නොකළ යුතුයි.

වෛරසය හා සටන්වැදීමට ඇති එන්නත්වල හැකියාව අඩු තක්සේරු නොකළ යුතුයි. ඒත්, එනයින් වෛසරය මෙලොවින් තුරන්ව ගොස් ඇතැයි හෝ අප අතරින් ඉවත් වී ඇතැයි වගකිව නොහැකියි. වෛරසය නිරන්තරයෙන් වෙනස් වේ. එම වෙනස්කම් නිසා අනාගතයේදී අප එය හා සටන් කිරීමට භාවිත කරන ක්‍රමවේද පවා බලපෑමක් නොවිය හැකියි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

හැම රටක්ම අවදානම්, එය දැඩිව ගෙන දැඩි ආරක්ෂක ක්‍රම, දැඩි අධීක්ෂණය, නිරන්තර පරීක්ෂණ, නියමිත පරිද් සෞඛ්‍ය පහසුකම් සැපයීම, නිවැරදි දත්ත ලබාදීම කළයුතුයි. එන්නත්කරණය වේගවත් කළ යුතුයි. වසංගතය අවසන් නැත. එය ලෝකයේ් අවසාන රටෙන් පූර්ණ ලෙසම ඉවත් වන තෙක් ද අවසාන නොවේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අංශ සයිනොෆාම් එන්නත දෙන විදිහ වැරදියි!. කිව්වට අහන්නෙ නෑ… ආචාර්ය ජීවන්දර කියයි…

Next Post

රෝහිත රාජපක්ෂගෙන් උත්සාහ ක දිනුමක්… CH&FC  ගුවන් හමුදාව පරදවයි….  

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.