සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව ආත්ම ගෞරවය වෙනුවෙන් සටනක…

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ අවසන් තරගය අද පස්වරු 07 ආරම්භ වීමට නියමිතය.

පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරග වදින ඉන්දියාව ලංකාවට ගෞරවය වෙනුවෙන් සටන් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

ධර්මසාලාහිදී කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලිය 2-0ක් ලෙස ඊයේම ජයග්‍රහණය කිරීමට  සත්කාරක ඉන්දියානුවෝ  සමත් වූහ. ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය දක්වා ඇති ආකාරයට මෙම තරගය ශ්‍රී ලංකාව ජයගහ්‍රණය කිරීමේ සම්භාවිතාව සියයට 14කි.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස  ආකෘතියේ  විචක්ෂණ ක්‍රීඩා විලාශයක් මෑතක දී පෙන්වා  නැත.   ඔවුන් ඔවුන්ගේ අවසන් විස්සයි විස්ස තරඟ හතෙන් ජ‍යග්‍රහණ කර ඇත්තේ එක් තරගයක් පමණි.  හයකම අමිහිරි පරාජයම අත්වින්දහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තුන්වැනි විස්සයි20 තරගයට පිවිසීමේදී කමිල් මිෂාර වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් කළ හැකි අතර  පිතිකරණයේ දී පැතුම් නිශ්ශංක, දසුන් ශානක සහ චරිත් අසලංකගේ අත්දැකීම් මත විශ්වාසය  තැබීමට සිදුවී තිබේ. ධර්මසාලාවේ දී මෙන් දුර්වල පන්දු රැකීම,  ඉලක්කකින් තොර පන්දු යැවීම මෙන් උඩ පන්දු අත්හැරීම  සිදුවන්නේ නම්  මේ තරගය ඉන්දියාවට වඩාත් පහසු වනු ඇත. එක් ලකුණක් වළක්වා ගත නොහැකි වීමේ වටිනාකම ලකුණකින් ඔබ්බට යන බවත් එහි දී පන්දුවට පහර දෙන්නා තුළ ඇතිවන විශ්වාසය මෙන්ම පීඩනය ලිහිල් වීම තරගයට තීරණාත්මක බලපාන බවත් ක්‍රිකට් ප්‍රවීනයෝ පෙන්වා දෙති.

අනෙක් අතට ඉන්දියාව දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ශර්මා සහ ඉෂාන් කිෂාන් වේලාසනින් දැවී ගියත්  සෙසු ක්‍රීඩකයෝ ඉන්දීය බලාපොරොත්තු ඉටු  කළහ.

තරඟාවලිය අතැතිව සිටින ඉන්දීය කණ්ඩායම,   වෙනස්කම් කිහිපයක් සිදු කළ හැකි අතර, හර්ෂල් පටෙල් සහ යුස්වේන්ද්‍ර චාහල් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සහ දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි ඇතුළත් විමට ඉඩ ඇති බව විදෙස් ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට විදුලිය කැපෙන කාලසටහන මෙන්න

Next Post

කෝවිඩ් පාලනයට අසමත්වූ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් රැසක් ඉවතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.