බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින 4000ක් පමණ යුක්රේන සංචාරකයන් අර්බුදයක….

by editor
පෙබරවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේන යුද්ධයත් සමග නිවාඩු ගතකිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින  4000ක පමණ යුක්රේන ජාතිකයන් දැඩි අසීරුතාවයකට පත් වී  සිටිති.

ගුවන් ගමන් ඇනසිටීම සහ සිය වීසා කාලසීමාව ඉක්ම යෑම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

සංචාරක හෝටල්වල නැවතී සිටින සංචාරකයන් පිළිබඳව රජය යම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එම හෝටල් හිමියෝ මේ වනවිට ප්‍රකාශ කරමින් සිටිති.

“ අපට නින්ද යන්නෙ නෑ. අපේ සහෝදර සාහෝදරියන්ට, ඥාතීන්ට අසල්වැසින්ට සිද්ධ වෙච්චි දේ ගැන අපිට තොරතුරක් නෑ.  මෙහෙ තව මොහොතක්වත් රැඳෙන්න බෑ. ඒත් අපේ ගුවන් ගමන් නැවතිලා. “

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“අපි කෙනෙක්ව සම්බන්ධ කරගෙන තොරතුරු ගන්න උත්සාහ කළා. කිසිම කෙනෙක් අපට උදවු කළේ නෑ. ඒ නිසා අපි කොළඹ සිටින අපේ සංචාරක සමාගමට කතා කළා. නමුත් මේ සමාගමේ කාන්තාව කිව්වෙ විද්‍යුත් තැපෑල පරීක්ෂා කළ යුතුයි කියලා. ඇය තවම කිසිම තොතරුක් යොමු කළේ නෑ. “ එක් කාන්තාවක් රූපවාහිනී නාලිකාවකට කියා තිබිණි.

තවත් යුක්රේන සංචාරකයෙක් මේසේ පැවසුවේය.

කොහොමත් යුද්ධය හොඳ දෙයක් නෙමෙයි. මම යුක්රේනයේ. මගෙ බිරිය රුසියානු ජාතික කාන්තාවක්. අපි මේ දෙගොල්ලම මේ දෙස බලන්නෙ මැද ඉඳන්.  මේ විනාශය යහපතක් ඇති කරන්නෙ නෑ. මම විශ්වාස කරනවා ඉදිරියේදි යහපත් තත්ත්වයක් ඇති වේවි කියලා.

මේ අතර ඊයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ලංකාවේ සිටින යුක්රේන ජාතික සංචාරකයන් විරෝදධතාවයක නිරත වූහ.  සමහරු හඬා වැටුනහ.

මේ තමයි ඔයාටලට අපිට උදව් කරන්න පුලුවන් හොඳම වෙලාව. ඔවුන් කීවේ එසේය.

“මේක අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේක දේශපාලන සෙල්ලමකුත් නෙමෙයි. ඔබට පුලුවන් ලෝකයේ අනාගතය වෙනස් කරන්න. නිහඬව ඉන්න එපා. අපට සාමය ලබා දෙන්න උදව් කරන්න.“ තවත් තරුණියක් කීවාය.

“රුසියානු ජනතාවට යුද්ධයක් අවශ්‍ය නෑ. ඒ අය අපේ නෑදෑයො. රුසියානු හමුදාව දැන් බෝම්බ දාන්නේ යුක්රේනයේ සාමාන්‍ය ගෙවල්වලට. සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. යුක්රේනය වෙනුවෙන් නැගී සිටින්න. “ ඔවුහු ඉල්ලා සිටියහ.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙක් පමණ යුක්රේනයේ කොටු වී සිටින බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

ඊයේ පැවති විරෝධතාවය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේදී අඛණ්ඩ ඉන්ධන සැපයුම අර්බුදයක

Next Post

කාදිනල් තුමෝ පාප්වහන්සේ හමුවෙති… යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ටත් කැඳවීමක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.