අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර අරන් ගුවන් යානයෙන් එපිටටත් යයි

පිටරට සිටින ශ්‍රි ලාංකිකයන්ට ලංකාවට හුරු කල් තබාගන්නා ආහාර රැසක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වා දීමට කටයුතු යුතු යෙදා තිබේ.

ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දීත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන යනු ඇත.

හොඳම තත්ත්වයේ, ශීත කළ ආහාර සඳහා වන ඉහළ ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රීලංකන් කේටරින් ‘Cuisine Gastronome’ යන නමින් මෙම ආහාර රටාවන් සකසා ඇති අතර එය නැවුම් අමුද්‍රව්‍යවලින් සහ කල් තබා ගන්නා ද්‍රව්‍යවලින් සාදා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

‘Cuisine Gastronome’ ප්‍රණීත ආහාර රසයන් සහ දේශීය හා විදේශීය ප්‍රියතම රසවත් ආහාර රැසක් පිරිනමන අතර ඒවා මිනිත්තු කිහිපයකින් විශිෂ්ට ආහාර වේලක් සඳහා පහසු මෙන්ම ඉක්මන් විසඳුමක් ලබා දෙයි.

Cuisine Gastronome’s වෙතින් පුළුල් පරාසයක විහිදුණු දේශීය ප්‍රියතම ආහාර වන කලු පොල් පොලෝස් ඇඹුල සමඟ දේශීය රතු සහල්, කුකුළු මස් ව්‍යංජන සහිත ශ්‍රී ලාංකික කහ බත් පිළිගන්වනු ලැබේ. එසේම ජාත්‍යන්තර විශේෂිත ආහාර වන Penne Pasta in Rich Sundried Tomato Sauce, තායි ස්වීට් චිලී සමග වොක් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් , Cannelloni Stuffed with Rich Creamy Chicken, Polo Cacciatore Italiano with Penne Pasta, English Country Lamb & Mint Pie, and a variety of other delectable meals සහ තවත් රසවත් ආහාර වර්ග රැසක්ම නිවසේ සිට සුවපහසුවෙන් භුක්ති විඳීම වෙනුවෙන්ම සකසා ඇත.

මෙම රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කරනු ලබන්නේ ශ්‍රීලංකන් කේටරින් හි නවීනතම මුළුතැන්ගෙයි සිටින ඉහළ පුහුණුවලත් පළපුරුදු සූපවේදී කාර්ය මණ්ඩලයක් විසිනි. එම ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීම, ඇසුරුම්කරණය සහ බෙදා හැරීම දක්වා සෑම ආකාරයකම සනීපාරක්ෂාව සහ තත්ත්ව පාලනය පිළිබඳ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ.

ශ්‍රීලංකන් කේටරින් හි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ එහි විශිෂ්ටත්ව ප්‍රමිතීන් වෙනුවෙන් ගෝලීය සම්මාන ඇතුලු සම්මාන රාශියක් දිනා ගෙන තිබේ.

Cuisine Gastronome හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ සරල හා පරිභෝජනයට පහසු වන පරිදි හොඳම ගුණාත්මක, අව්‍යාජ ශ්‍රී ලාංකික ආහාර රැසක් ලොවට ගෙන යාමය.

රට තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හොඳම තත්ත්වයේ, කෑමට සූදානම් ආහාර වේලක අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් දේශීයව ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. පවතින කෝවිඩ් -19 වසංගතය හමුවේ මෙම ආහාර දේශීයව අලෙවි කිරීමේ සඳහා ඉතා පහසු කාර්යභාරයක් ඉටු කළේය.

ලොව පුරා ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමූ විට, ගෝලීය ශීත කළ ආහාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමටත්, ආදායම් උත්පාදනය සඳහා වෙනත් මාර්ග ගවේෂණය කිරීමටත්, මෙම නවතම ආහාර ශ්‍රී ලංකාව තුළත් හඳුන්වා දෙමින්, අවසානයේ දී විදේශයන්හිත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රීලංකන් කේටරින් හි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ් පුද්ගලික සමාගමක් ලෙස 1979 දී එයාර් ලංකා ආහාර සැපයුම් සේවාකරු ලෙස සිය මෙහෙයුම් ආරම්භ කළේය. පසුව එම සමාගම BOI අනුමත වූ අතර 1998 දී ශ්‍රීලංකන් කේටරින් එයාර් ලංකා ලිමිටඩ් හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් බවට පත්විය.

එය දැන් ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ක්‍රියාත්මක වන සියලුම ගුවන් සේවා සඳහා ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ.

ශ්‍රී ලංකන් කේටරින් එමිරේට්ස්, එතිහාඩ්, කටාර් එයාර්වේස්, KLM, කැතේ පැසිෆික්, මැලේසියානු ගුවන් සේවය, එයාර් චයිනා, ඕමාන් එයාර්, කොරියානු ගුවන් සේවය, Turkish Airlines and UIA ඇතුළු බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසකට සේවා සපයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ කඩු මැරයන් මැඩ දෙන්නැයි ආරක්ෂක ලේකම්ට කළ ඉල්ලීමෙන් පසු 07 වැනි මැර ප්‍රහාරයත් එල්ල වේ…

Next Post

පුරා දශක පහක් නුඹ නිසා එළිවුණු රඟ මඬල හුදකලාවේ ය…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.