සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවටත් හදිසි වෛද්‍ය සැපයුම් අවශ්‍යයි ! WHO ලොක්කා කියයි

by Lanka Sara Editor
මැයි 15, 2021 - Updated on මැයි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හදිසි වෛද්‍ය සැපයුම් අවශ්‍ය වන කොවිඩ් රෝගීන් වැඩි වූ රටවල් අතර ශ්‍රි ලංකාවත් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් ගේබ්‍රියේසස් පවසයි. ඊයේ (15) රාත්‍රී ජිනීවා නුවරදී කොවිඩ් වසංගතය පිළිබඳව පැවැති සුපුරුදු මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පැවසුවේ කොවිඩ් වසංගතය උත්සන්න වීම මත හදිසි වෛද්‍ය ආධාර පිළිබඳව සැම දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවට වුවද මේ වනවිට ශ්‍රි ලංකාව , නේපාලය, කාම්බෝජය, වියට්නාමය සහ ඊජිප්තුව වැනි රටවල වසංගතය ඉස්මතු වීම මෙන්ම රෝහල් ගත කිරීම් වැඩිවී ඇති බැවින් ඒ පිළිබඳව ලෝකයේ අවධානය යොමු විය යුතු බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ටෙඩ්රෝස් මෙම රටවල්වලට අමතරව ඇමෙරිකානු කලාපයේ රටවල තවදුරටත් තත්ත්වය බරපතල ලෙසින් පවතින බව පෙන්වා දුන්නේය. එමෙනම් ඉන්දියාවේද ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් වසංගතය තවදුරටත් ඉහළ යන ලක්ෂණ පවතින බවත් ඉන්දියාවට අඛණ්ඩ හදිසි වෛද්‍ය සැපයුම්, ඔක්සින් සාන්ද්‍රණ යන්ත්‍ර සහ රෝහල් පහසුකම් ලබා දුන් රටවල් කෙරෙහි කෘතවේදීත්වයද පළ කළේය.
දියුණු වෙමින් පවතින රටවල් සහ දියුණු රටවල් අතර පවතින එන්නත්කරණයේ පරතරය පිළිබඳවද එහිදී සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම අවධානය යොමු කළේ මෙසේය.
“මම විශ්වාස කරනවා එන්නත්කරණය මේ සමඟ යා යුතුයි,කියල. මේ වනවිට දියුණු රටවල් කුඩා දරුවන් තරුණයින් වැනි අඩු අවදානම් කොටස්වලටත් එන්නත් ලබා දෙමින් සිටිනවා. එසේ වුණත් අඩු සහ මැදි ආදායම් රටවල ජනතාවට තබා ඒ රටවල සෞඛ්‍ය සේවකයන්ටවත් සම්පූර්ණයෙන් එන්නත ලබා දීමට හැකියාවක් ලැබී නෑ. මේ තත්ත්වය කණගාටුදායකයි. එයට හේතුව ඔවුන්ට මෙම එන්නත් ලබා ගැනීමට මුදල් නැති වීමයි. එවැනි රටවල ජනතාව අතරින් සමස්තයක් ලෙස එන්නත ලැබී තිබෙන්නේ සියයට දශම තුනකට. මේ නිසා මම ඉල්ලීමක් කරනවා මෙම රටවලට ලබා දීම සඳහා හැකියාව පවතින රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම වෙත එන්නත් ලබා දෙන ලෙස. මෙවැනි සහයේගීතාවක් අපට ගෝලීය වශයෙන් අත්‍යවශ්‍ය බව මම යළි යළිත් අවධාරණය කිරීමට කැමතියි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනිකා එන්නත් අවුලේ අවසන් තීරණය අද!

Next Post

බද්දේගමට අධි ගංවතුර තත්වයක්… මෝය කට විවිර කළත් ගිං ගඟේ ජලය බැස යෑම ප්‍රමාදයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.