සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රිලනිපයෙන් තීන්දුවක් ! – පළාත් සභාවට තනිවම එයි

by Lanka Sara Editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මැතිවරණවලට පෙර ඇතිකරගත් එකඟතා කඩ කරමින් ආණ්ඩුව දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසා පොදුජන පෙරමුණ සමග ඇතිවන සන්ධානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන ඇත.

ඒ අනුව එළැඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ වදින බව එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අදාල කටයුතු මේ වන විට ආරම්භ ආරම්භ කර තිබෙන බවත් එම තීරණයට පක්ෂයේ පසුපෙළින් වැඩි ප්‍රසාදයක් පළවී පළ වී තිබෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේ දී පොදුජන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ සමග ඇති කරගත් එකඟතාවයට අනුව එම මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුන බවත් එලෙස අවස්ථාව ලැබුණේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව අවම වශයෙන් 25 දක්වා පමණ වැඩි කර ගැනීමට අවස්ථාව තිබූ බවත් ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස නම් කර තිබූ අයගේ නම් කපා හැර පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට එම නාමලේඛනය නම් කිරීම සිදු කර තිබෙන බවත් සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය මට්ටමින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ල දක්වා ඇති බවත් තවදුරටත් සන්ධානය සමඟ සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

උද්ගතව ඇති තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් ආණ්ඩුවෙන් ඉවත් වනවාදැයි ලංකාසර කළ විමසීමට පිළිතුරු දුන් එම ප්‍රකාශකයා කියා සිටියේ මේ වන තෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවයි.

මෙවැනි පසුබිමක තවදුරටත් සන්ධානයේ රැඳී සිටීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිතලය ප්‍රාදේශීය මට්ටමින් සිටින අපේක්ෂකයින් හා ක්‍රියාකාරිකයින් වෙනත් දේශපාලන බලවේග සඳහා එකතුවීම බවත් එය වලක්වා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව සඳහන් කළේය.

සන්ධානයෙන් ඉවත් වීම අද හෙට සිදුනොවුණත් ඉදිරි පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය සිදුවන බව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් පැමිණිමේ අවදානමක් සුමන්තිරන් හෙළි කරයි…

Next Post

පෝටි සිටියේ පූර්ණ බලය කොමිසමක් අතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.