කොළඹ ප්‍රධාන පෙළේ අති සුපිරි මහල් නිවාස සංකීරණයක් වන ශ්‍රැංග්‍රි මහල් නිවාස සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් අද (21) හමුවී තිබේ.
මෙම හමුවීමත් සමග මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන පද්ධතය විෂබීජානුහරණය කිරීමට සෞඛ්‍යය අංශ පියවර ගෙන ඇත.
ආසාදිතයන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.