ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග අත්සන් කළ  ගිවිසුම් දෙකක් GMOA ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 19, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

පසුගිය කාලය තුළ ඖෂධ ආනයනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග අත්සන් කළ  ගිවිසුම් දෙකක් ප්‍රශ්න කරමින් එම  ගිවිසුම් දෙක තුළ තිබෙන අන්තර්ගතයන් මොනවාද යන්න පිලිබඳව වහාම  රටට හෙලිකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ගිවිසුම් තුළ පතින අන්ර්ගතයන් මොනවාද යන්න අත්සන් කළ අයවත් දැනුවත්ද යන්න ගැටලුවක් බවත් හිතුමතේට රට තුළට ඖෂධ ගෙන ඒමේ හැකියාවක් නොමැති බවත් මෙරටට ගෙන එන ඖෂධයන් නිසි ප්‍රමිතියෙන් යුක්ත විය යුතු බවත් පෙන්වාදෙන සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ  තවදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ප්‍රවීනතා දැනුමක් ඇති විශේෂඥයින් සමඟ සාකච්ඡා කළ යුතු බවය.

මහාබ්‍රිතාන්‍ය , ඇමරිකානු මෙන් ප්‍රමිතිගත ආයතන ඉන්දියාව තුළත් තිබෙන නමුත්  ප්‍රමිතියෙන් බාල  ඖෂධ නිවෙස්වලත්  නිෂ්පාදනය කරන  ආයතනයන් තිබිය හැකි යැයි  හෙතෙම පවසා සිටියි.

වසර 2023දී මෙරටට පැමිණි ඖෂධ කෙසේ ආවේද යන්න අදටත් ගැටලුවක් යැයිද මෙරටට පැමිණි ඉමියුනිග්ලොබින් ඖෂධය මෙන්ම ඇස්ප්‍රීන්වල ඇස්ප්‍රීන් ඖෂධය නොතිබුණ බවත් මෙට්ෆොමීන් ඖෂධය තුළ මෙට්ෆොමීන් නොතිබුණ බවත් වෛද්‍ය විජේසිංහ පැවසුවේය. 

නව   ගිවිසුම් හරහා රටට එන ඖෂධවල ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවාද  යන්න සාකච්ඡාවට ලක්විය යුතු බවත් ඒ හරහා   ගිවිසුම්වල අන්තර්ගත කරුණු ජනගත විය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා ලෝකයේම පිලිගත් ක්‍රමවේදයක් තිබෙන බවත් මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූලව ස්ථාපිත කරන ලද තත්ත්ව රසායනාගාර විද්‍යාගාරයක් අවශ්‍යය වුවද එවැන්නක් රටතුළ නොමැති බවත් හෙතෙම පවසා සිටියි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව රසායනාගාරයක් තිබෙන නමුත් එය වසර 30ට වැඩි කාලයකින් යාවත්කාලීන කර නොමැති අතර පරික්ෂා කිරීම් කළ හැක්කේද සීමා සහිත ප්‍රමාණයක් යැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

ආණ්ඩුවේ ජනාධිපති කවුද?, සෞඛ්‍ය ඇමති කවුද මොන පාටද යන්න ප්‍රශ්නයක් නොමැති බවත් ඕනෑම ත්ත්තවයක් යටතේ  කොන්දේසි විරහිතව  නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් බැදී සිටින බවත් පෙන්වාදෙන මාධ්‍ය ප්‍රකාශකවරයා එයට සහය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඕනෑම මොහොතකදී සුදානමින් සිටින බවද ආණ්ඩුවෙන්  එය ඉටු නොවන්නේ නම් එයට එරෙහිව නැගී සිටීමටද කටයුතු කරන බවද පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බරට… මිලි මීටර 201ක වර්ෂාපතනයක්…

Next Post

රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්….

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.