ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඕෂධ සේනානායක ඉල්ලා අස්වී තිබේ.
ඔහු ඉල්ලා අස්වන්නේ රට පුරාම සමාජ මාධ්‍ය වාරණයක් පනවා තිබිය දී ය.
අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර තිබේ

© 2020 - 2026 Lankasara.com.