බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව බංකොලොත් කළ පවුලේ   කළු සල්ලි   ගැන ඇමෙරිකාවෙන්  විමර්ශනයක්!

by editor
මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු පුරවැසියන්ගේ කළු සල්ලි වත්කම් ලෙස ලෝකයේ කොතැන තිබුණත් සොයා ගත හැකියි -ඇමරිකානු කොංග්‍රසය කියයි…

ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත් කළ පාලනයට සම්බන්ධ තනි පවුල නියෝජනය කරන ඇමෙරිකානු පුරවැසියන්  විසින් අයථා ලෙස උපයන ලද මුදල් භාවිත කර ඇමෙරිකාව තුළ තබාගෙන තිබෙන වත්කම් සහ ඉපයීම් පිළිබඳව විමර්ශනයක්   ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු කොංග්‍රස් සභිකයකු වන ස්ටීවන් හොස්ෆෝර්ඩ් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

ශ්‍රි ලංකාව ණය ගෙවීම් පැහැර හරින බව ප්‍රකාශ කිරීමෙන් නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කර ඇති බවත් මෙම තත්ත්වයට රට පත්වීම පසුපස එහි පාලනයේ වගකීම් දරන තනි පවුලක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර ඇමෙරිකානු පුරවැසි භාවය දරන එම පවුලේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවේ සම්පත් අයථා ලෙස පරිහරණය කරමින් අමෙරිකාව තුළ සහ වෙනත් විදේශවල  ලබාගෙන ඇති වත්කම් පිළිබඳව මෙලෙස විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන  බවත්  ඔහු අවධාරණය කර ඇත.

ස්ටීවන් හොස්ෆෝර්ඩ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය අප්‍රියෙල්  22 වැනිදා නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නගරයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් කණ්ඩායමක් පවතින වර්තමාන තත්ත්වය හමුවේ ශ්‍රි ලංකාවට ආධාර කිරීම සඳහා සිදු කරන ලද අරමුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියක ට සම්බන්ධ ශ්‍රි ලාංකිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

හොස්ෆොර්ඩ් ඇමෙරිකානු කොංග්‍රස් සභාව තුළ මූල්‍ය විශුද්ධිකරණය සහ අයථා ඉපයීම් පිළිබඳව විමර්ශනය කිරීමේ බලය සහිත කමිටුවක සාමාජිකයෙක් ද වෙයි. ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම පවුලට සම්බන්ධ ඇමෙරිකානු පුරවැසි භාවය සහිත පුද්ගලයන් සතුව වෙනත් විදේශ රටවල අයථා ලෙස උපයන ලද වත්කම් පිළිබඳව ද විමර්ශනය කිරීමේ හැකියාවක් පවතින අතර මේ පිළිබඳ ද අවධානය යොමු කරන බවය.

එහිදී හොස්වර්ඩ් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් තමන් අදාළ පියවර කිහිපයක් ගෙන ඇති අතර මෙම සඳහා අමෙරිකානු කොංග්‍රස් පාර්මේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ ව කමිටුවේ ප්‍රධානියා වන කොංග්‍රස් සභික ග්‍රෙගරි මීක්ස් ගේ උපදෙස් සහ සහයෝගය ද ලබා ගන්නා බවය.

මෙම විදේශ කටයුතු පිළිබඳව කමිටුව එරට රාජ්‍ය තන්ත්‍රය තුළ බලපෑම් කළ හැකි ඉහළ පෙළේ කමිටුවක් බවද මෙම කොංග්‍රස් සභිකයන් සඳහන් කර ඇති බව දි අයිලන්ඩ් පුවත් පත වාර්තා කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සියලු ආගම් හා ජාතීන් එක්ව යාපනයේ දී සහජීවනයේ ඉෆ්තාර් උළෙලක්….

Next Post

CIDA එකට පත් වූ වියත් සභාපති ආයතනය ලෙඩ කරයි ! සේවකයන්ගෙන් රජයට පැමිණිල්ලක්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.