බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක්…

ශ්‍රී ලංකාවට ලැබෙතැයි සිතූ පහසු ඉලක්කය කේසි කර්ටි දුරකට ගෙනි යයි...

by editor
ජූලි 7, 2023
in පුවත්
කේසි කර්ටි ලකුනු 87 යි..

කේසි කර්ටි ලකුනු 87 යි..

Share on FacebookShare on Twitter

හරාරේ හි පැවැත්වෙන  ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී බිඳ වැටී තිබුණු බටහිර ඉන්දිය කොදෙව් ඉනිම  යම් ගෞරවණීය තැනකට ඔසවා තබන්නට කේසි කර්ටි සමත් වූයේය.

කඩුළු 08ක් දැවී බටහිර ඉන්දීය කොදෙව්වන් ලබාගෙන තිබුනේ ලකුණු 155කි. නමුත් තරගයේ අවසන් කඩුල්ල ලෙස කේසි දැවී යනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුනු 243කි. ශතකය පෙනෙමින් කේසි ලකුණු 87කට දැවී ගියේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4ක් ලැබුවේය

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම  මුලින්ම පන්දු යැවීම තේරුවේය.  ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එන්නේ වෙනස්කම් කිපයක් සමගිනි.   මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුෂ්ක, දුෂාන් හේමන්ත සහ  සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබිණි. සහන් ආරච්චිගේ අද ක්‍රීඩා කළේ ඔහුගේ මංගල ජාත්‍යාන්තර එක්දින තරගය ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 39ක්, කේසි කර්ටි ලකුනු 87ක්, රොමාරියො ෂෙපෙඩ් ලකුණු 26ක් හා කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් රැස් කළහ.

ඕවර 48.1 දි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ල දැවී ලකුණු 243කි.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4ක් ලැබුවේය.

දුෂාන් හේමන්ත ලකුණු 61කට කඩුළු 02කි. මතීෂ පතිරණත්   ප්‍රහාරටයකට ලක් වූයේය. ඔහු ලකුණු 61කට ලබා ගත්තේ එක් කඩුල්ලකි. දිල්ෂාන් මධුසංඛ ලකුණු 49ට කඩුල්ලක්, දසුන් ශානක ලකුණු 27ට කඩුල්ලක්, සහන් ආරච්චිගේ ලකුණු 18ට කඩුල්ලක් ලැබුවේය.

ශ්‍රී ලංකාව අභියස ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දයාසිරිගේ පුතා බම්බලපිටියේ දී කොල්ල කෑ රොක්සි වත්තේ රංජි අත් අඩංගුවට…

Next Post

ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය පරාක්‍රම සමුද්‍රයට පහරයි… භූ ගත නලමගකින් අප ජලය වැවට මුදා හැරලා..

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.