අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව ණය ප්‍රතිකාරකය සඳහා නිල ඉල්ලීම ණය හිමියන්ට දෙයි!

චීනය සෞදි අරාබිය සහ ඉරානය පසෙකට වී බලා හිඳී

by Lanka Sara Editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව විසින් ලබා ගන්නා ලද ද්වීපාර්ශ්වික ණය ඇතුළු විදේශ ණය සඳහා ණය ප්‍රතිකාරකයක් ලබා දෙන ලෙස සිදු කරන විධිමත් ඉල්ලීම ඊයේ (09) දිනයේ පැවැති රැස්වීමකදී සිදු කර ඇත. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ සම සභාපතිත්වයෙන් ඊයේ රාත්‍රී  අන්තර්ජාලය ඔස්සේ  පැවැති රැස්වීමකදී ශ්‍රි ලංකාව විසින් මෙම ඉල්ලීම සිදු කළ බව පැරිස් සමාජය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

මෙම රැස්වීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් රටවල් 26ක් සහ  සහ පැරිස් සමාජයට අයත් ණය දෙන ආයතන 19ක් සහභාගී  වී ඇති අතර චීනය සවුදි අරාබිය සහ ඉරානය නිරීක්ෂකයන් ලෙස සහභාගී වීඇත. මේ අතරින් වඩාත් අවධානයට ලක් වන ශ්‍රි ලංකාවේ විශාලම  ණය හිමියා වන චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළට සහය ලබා දෙන බව ප්‍රකාශ කළ බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට එකඟත්වය පළ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම සම්පූර්ණ කිරීම සඳහා මූලික සුදුසුකමක් වන්නේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ණය ප්‍රතිකාර වැඩ සටහන මෙසේ ණය හිමියන් වෙත ඉදිරිපත් කර තිබේ.

කෙසේ වුවද මේ ණය ප්‍රතිකාරක වැඩසටහන පිළිබඳව මෙතෙක් ශ්‍රි ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ නැත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක්!

Next Post

දරුවන් ලිංගික අපරාධවලින් බේරා ගැනීම දෙමව්පියන්ගේ පමණක් නොවෙයි, මුලු සමාජයේම වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.