අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

ඉදිරි සතිය තුළ ක්‍රිකට් පරිපාලනයේ බරපතල වෙනසක් ඇතිවන ලකුණු....

by editor
නොවැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශම්මි සිල්වා ඇතුළු වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට  ඉතිහාසයේ පෙර කිසි කළෙකත් ඇති නොවූ   ජනතා විරෝධයක් නිර්මාණය වෙමින් ඇති පසුබිමක ලබන සතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ බරපතල වෙනසක් සිදුවීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. 

එමෙන් පාලක මණ්ඩලයට  වහාම ඉවත්වන ලෙස පොදු ජනතාව පාර්ශවයෙන්  කෙරෙන බලකිරීම ද  තීරණාත්මක ලෙස වැඩි වී ඇති බව  එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම  වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරගනු ලැබූ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල බලධාරීන්ට ප්‍රාදේශීයව ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් අතැයි වාර්තා වේ.

ක්‍රීඩාලෝලීන් මුල් වුන සිවිල් සංවිධාන විසින් සෑම දිස්ත්‍රික් ක්‍රකට් සංගමයකමටම පාහේ ලිඛිතව හා වාචිකව දන්වා ඇත්තේ  ඔවුන් විසින් පත් කළ පාලක මණ්ඩලය වහාම ඉවත් කරගැනීමට අවශ්‍ය නිශ්චිත කටයුතු ආරම්භ කරන ලෙසය.

එසේ නොවන්නේ නම් දිස්ත්‍රික් සංගම්වල ප්‍රධානීන්ගේ නිවෙස් වටලා උද්ඝෝෂණය කිරීමට තමන් සූදානම් බවද මෙම බලධාරීන්ට  සිවිල් සංවිධාන විසින් දන්වා තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පසුගිය දා ක්‍රිකට් පාලක මණ්ඩලයට විවෘත සංදේශයක් යොමු කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ දන්වා සිටියේ බහිරවයින් සේ නොසිට දැන්වත් සිය තනතුරුවලින් ඉවත් වී නොයන්නේ නම්  මේ ක්‍රිකට් පරිපාලකයින්  ඉවත් කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

ලංකාවට සිද්ද වූ ක්‍රිකට්  වැරැද්ද සිදුවූයේ ක්‍රීඩකයන්ගෙන් නොව ක්‍රිකට් පරිපාලනයේ බව ඇමතිවරයා පෙන්වා  දෙයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධව මේ වනවිට ක්‍රීඩා ඇමතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට මෙන්ම කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් වෙත වෙන වෙනම ලිඛිත දැනුම්වත් කිරීම් කර තිබේ.

මේ තත්ත්වය තුල බොහෝ විට ඉදිරි සතිය තුළ ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ බරපතල වෙනස්කම් රැසක් වනු ඇතැයි විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාසා හි සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් යළි දිවයිනට.. 04 දෙනෙකුට ඉන්න තැනින් පිටවෙන්න බැරි වෙලා…

Next Post

සිහිනෙන්වත් නොසිතෙන සදාචාර විරෝධී ඖෂධ ජාවාරමක පසුපස සිටි සෞඛ්‍ය ලේකම්වරයාගේ  භූමිකාව හෙළිවුන හැටි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.