වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් වෛරසය ආසානය වී බරපතල තත්වයෙන් අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කළේ මේ වනවිට ඔහු සම්බන්ධ ගත හැකි සියලුම ප්‍රතිකාර විධි ක්‍රියාත්මක කර ඇති බවය.
ලංකාවේ සිටින විශිෂ්ටම වෘත්තිකයෙක් වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙන්ම ප්‍රශ්නගත සයිටම් වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘවරයාය.