අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේයන්ගොඩ මගුල් ගෙදර කොවිඩ් පොකුරක්වන ලකුණු… අදට ආසාදිතයන් 53යි…

දැනට ආසාදිතයන් 53යි... මනමාලයා සහ මිතුරන් පිරිස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ

by editor
පෙබරවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වේයන්ගොඩ කොට්ටල පාරේ ප්‍රධාන උත්සව ශාලාවක පසුගිය 26 දා පැවැත්වූ මගුල් ගෙදරකට සහභාගී වුණු 250කට ආසන්න පිරිසක් අතරින් දැනට පුද්ගලයින් 53ක් කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර පවසයි.

මනමාලයා ඇතුළු මෙම පුද්ගලයන් 53දෙනාම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බවත්  වාර්තාවන  ආසාදිතයන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි මනමාලියගේ ඥාතීන් ඇතුළු 250කට  ආසන්න පුද්ගලයින් පිරිසක්  පවුල් පිටින් නිරෝධායනයට ලක් කර තිබේ.

නිරෝධායනයට ලක් කළ පිරිස අතර ඡායාරූප ශිල්පී කණ්ඩායම, සංගීත කණ්ඩායම, හෝටල් සේවක මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් වේ. නයිවල   ආශ්‍රිතව ඊයේ කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 97කින් 33ක් ආසාදිතයන් බව තහවුරු වීමත් ඉන් 12ක් මෙම මගුල් ගෙදරට සම්බන්ධ පිරිස වීමත් සමග සෞඛ්‍ය අංශවල අවධානය වැඩි වශයෙන් ඊට යොමුව ඇත්තේ ඉන් කොවිඩ් පොකුරක් නිර්මාණය වෙමින් ඇති ලක්ෂණ පහළ වී ඇති නිසා බව පැවසේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නයිවල ආශ්‍රිතව කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී 11 දෙනෙක් නයිවල පිහිටි ඇඟළුම් කම්හලෙන් වාර්තා විය. ඒ මින් පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිත සේවිකාවකගේ ආශ්‍රිතයන් ය.

අවධානය යොමු විය යුතු කාරණාව ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙතැන හමුවූ ආසාදිතයන් 10කු ගේ නිශ්චිත ආශ්‍රිතයන් සොයා ගැනීමට නොහැකි වීම බවය. ඔවුන් නගරමට පැමිණි විට මෙම පරීක්ෂණය කරන බව දැනගෙන  ඊට ස්වෙච්ඡාවෙන් එක් වූවන්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 07යි… කොවිඩ් ආසාදිතයන් 816යි…

Next Post

මේ උපකුලපතිවරයාගේ සාම ස්මාරකය නොවේ… යුද ස්මරාකයක්… ශිෂ්‍ය සංගම් කියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.