අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේදනාව පිළිබඳ වෛද්‍ය පීඨයේ 9 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය අද සහ හෙට

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේදනාව පිළිබඳව වෛද්‍ය විද්‍යා පීඨයේ 9 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරය 2021 ඔක්තෝම්බර් 30 සහ 31 යන දිනවලදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.

නිර්වින්දන සහ දැඩි සත්කාර පිළිබඳව වෛද්‍ය විද්‍යාතනයේ අංශයක් ලෙස ‘වේදනා වෛද්‍ය පීඨය’ ක්‍රියාත්මක වන අතර එහිද මූලික අරමුණ වන්නේ වේදනා සමනය කිරීම සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවල සිටින ඉදිරිපෙළ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට දැනුම සහ පුහුණුව ලබා දීමය.

වේදනා පීඨය 2010 දී ආරම්භ කරන ලද අතර පසුගිය වසර 12 තුළ වේදනා සමනය පිළිබඳව අධ්‍යයනය, වෛද්‍ය අධ්‍යාපනයේ ඉතා වැදගත් අංශයක් දක්වා ඉහළ නැංවීමේ ගෞරවය නිසැකවම හිමිවිය හැකිය.

රෝගී සත්කාර බෙදා හැරීමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍ය සහ ශල්‍යකර්ම යන විවිධ සෞඛ්‍ය සේවා කාණ්ඩවල අභ්‍යාසලාභීන් අතර වේදනා වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ උනන්දුවක් ඇති කිරීමට වේදනා පීඨය සමත් වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වේදනා පීඨය ‘ශ්‍රී ලංකා වේදනා අධ්‍යයනය සඳහා වූ ශ්‍රී ලංකා සංගමය’ වැනි අනෙකුත් සංවිධාන සමඟ ද අත්වැල් බැඳගෙන අදාළ ඉගෙනුම් සැසි පැවැත්වීම, හෙද වෘත්තියේ නියැළී සිටින අනෙකුත් රෝගී සත්කාරක වෘත්තිකයන්ගේ සහභාගීත්වය සඳහා පහසුකම් සපයයි.

මෑත අතීතය වන තුරු, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නිලධාරීන් අතර වේදනා සහන ක්‍රම තරමක් ප්‍රාථමික මට්ටමේ පැවතුණු අතර වේදනා වෛද්‍ය පීඨය විසින් කරන ලද කැපකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇත.

වේදනාවෙන් නිදහස් වීම මූලික මිනිස් අයිතිවාසිකමක් බව වේදනා පීඨය පිළිගනී. ඒ බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය බෙහෙත් වට්ටෝරු කිහිපයකම අවධාරණය කර ඇත. වේදනාවෙන් පෙළෙන අයට සහන සැලසීම සහතික කිරීම සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ අතිශය වැදගත් යුතුකමක් වන අතර, ඒ සඳහා එය කිරීමට හැකියාව ඇති සියලුම මිනිසුන්ගේ සදාචාරාත්මක වගකීමකි.

9 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරය රට තුළ වේදනා අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් “ස්නායු අග්‍රයෙන් ඔබ්බට වේදනා කළමනාකරණය” යන තේමාව යටතේ සෞඛ්‍ය සේවකයින් දෙදහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ව වෙබ් සම්මන්ත්‍රණ දෙකක් ද සහිතව ඉහත දෙදින පුරා පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ස්කොට්ලන්තය බලා පිටත්ව යයි

Next Post

දෙමටගොඩ රුවන්  කොළඹ දේශපාලකයින්, පොලිස් – හමුදා ලොක්කන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.