අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තිකයින්ට පයින් ගැසූ ආණ්ඩුවලට හැමදා අත් වුනේ කුණු බක්කිය… වෘත්තිකයෝ ආණ්ඩුවට කියති!

මේ ආණ්ඩුවෙන් වැඩේ වෙන්නේ නැතිනම් නව ආණ්ඩුවක් බලයට ගෙනත් ප්‍රශ්න  විසඳා ගන්නා හැටි වෘත්තිකයෝ කියති!

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

වෘත්තිකයන්ට පයින් ගැසූ   ආන්ඩුවලට  හැමදාම අත්වුයේ  කුණු  බක්කිය බවත්   මේ ආණ්ඩුවටත්  වෘත්තිකයන්ට කන්නොදීමෙන් අනාගතයේදී සිදුවන්නේ කුණු  බක්කියට වැටෙන්නට බවත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජනවාරි 01 දා වන විට  රජය පාර්ශ්වයෙන් බදු සංශෝධනයන් වහාම ප්‍රකාශයට පත්විය යුතු බවත් එසේ නොවුවහොත් නව ආණ්ඩුවක් බලයට ගෙනැවිත් හෝ වෘත්තිකයන් ඇතුළු සමස්ත ජනතාවට සිදුවන අසාධාරණයන්ට විසදුම් ලබා ගැනීමට කටයුතු කරන බවත්  සන්ධානයේ සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ   පැවසුවේය.

වෘත්තිකයන්ගෙන් වසරක කාලයක් සදහා  උපයන විට බද්ද ලෙස රුපියල් බිලියන 100ක් එකතු කර ගැනීමේ බලාපොරොත්තුව වූ වද මේ වන විට බිලියන 140ක මුදලක් එකතු කර ඇතැයි ද තවදුරටත් වෘත්තියන්ගෙන් බදු ලෙස උපයා ගැනීම කොතරම් අසාධාරණ දැයි තමා විමසන්නේ යැයි ද  වෛද්‍ය අලුත්ගේ කියයි.

මේ වන විට රජයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව  සහ රේගුවෙන් අයවිය යුතු බදු මුදල රුපියල් බිලියන  917ක් බව පාර්ලිමේන්තු කාරක සභාවේදී  හෙළි  වුවද එම මුදල් අයක කර ගැනීමට  කටයුතු නොකරන ආණ්ඩුව වෘත්තිකයන් තව දුරටත් තලා පෙලා දැමීම මොනතරම් අසාධාරන යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ විමසා සිටියේය.

මේ රටේ වෘත්තිකයන්ව නැවත වරක් පාරට කැන්දන ස්වාභාවයක් බලධාරීන්ගේ පැත්තෙන් පෙනෙන්නට තිබෙන බවත්  වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව යම් ඉඟි  සහිතව ජනාධිපතිවරයාට මේ පිළිබඳව  ලිඛිතව දැනුම්වත් කිරීමට  තීරණය කළ බවත් එම සංධානය වැඩිදුරටත් කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ  තරුණයා මිය ගොස් ඇත්තේ අත් අඩංගුවට ගෙන එල්ලා පහරදීමේන්… පරීක්ෂණවලින් හෙළි වෙයි… මිනිස්සු  වඩුක්කෝඩෙයි  පොලිසිය කුඩු කරන්න එති! 

Next Post

උතුරේ අධිකරණ ගණනක් තහනම් නියෝග දෙද්දී පේදුරු තුඩුවේ පමණක් LTTE බලගන්වන ආකාරයේ මහවිරු සැමරුමට අධිකරණයෙන් නෛතික රැකවරණය ලැබෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.