අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීසා තබා ගුවන් ගමන් බලපත්‍රයවත් නැති ඉන්දුනීසියානු ජාතිකයින් 08ක් නුවරඑළිය මුස්ලිම් පල්ලියක සිට අත් අඩංගුවට… ඔවුන් සමග පැමිණි 191ක් ගැන විමර්ශන…

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය මුස්ලිම් පල්ලියක රැඳී සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු ඊයේ (02) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත එම පල්ලිය වෙත ගොස් ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදි ඔවුන් සංචාරක වීසා මත මිට මාස දෙකකට ප්‍රථම දිවයිනට පැමිණ ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වි ඇති නිසා වීසා අලුත් කිරිමට සියළු ලියකියවිලි මෙරට තම තනාපති කාර්යාලය වෙත භාරදුන් බව සැකකරුවන් පවසා සිටි බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑලිය ප්‍රදේශයට පැමිණිමට ප්‍රථම හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

අවු 25-65 අතර වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සදහා යොමු වි ඇති බවට සැකකරුවන් පවසා ඇත.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ඔවුන් සමග මෙරටට පැමිණි අනෙකුත් 191 දෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙටර ඉන්දුනිසියානු තනාපති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවත්, සැකකරුවන් (03) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නුවරඑලිය පොලිසිය පැවසිය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාර්තිව් දරුවන් ගංවතුරට ගිහින් පැය 04ක් යනකම් පොලිසිය පැත්තෙවත් ඇවිත් නෑ… සිද්ධිය වුන ගමන් කතා කළාම ඇවිත් පැමිණිල්ලක් දාන්න කිව්වලු…. පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

Next Post

ජාතිවාදීන් මර්ධනය කරන්න තියන නීති මදි නම් අලුතින් නීති ගෙනවා… ත්‍රස්ත පනත ගැන අහපු විපක්ෂ විපක්ෂ නායකවරායට ආණ්ඩු පක්ෂ සංවිධායක උත්තර දෙයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.