සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්තිව් දරුවන් ගංවතුරට ගිහින් පැය 04ක් යනකම් පොලිසිය පැත්තෙවත් ඇවිත් නෑ… සිද්ධිය වුන ගමන් කතා කළාම ඇවිත් පැමිණිල්ලක් දාන්න කිව්වලු…. පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පාර කාර්තිව් මාවඩි පාලම අසල ට්‍රැක්ටර් රථයක් පෙරළී යෑම නිසා සිදුවු මරණ 08 සම්බන්ධව පොලිසියේ අකාර්යක්ෂම හැසිරීම වග කිව යුතු බවත් සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද ( 03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ඔහු පැවසුවේ සිද්ධිය වළක්වා ගැනීමට තබා සිද්ධිය වාර්තා කර පැය හතරක් පමණ යනතුරුවත් පොලිසිය එම ස්ථානයට පැමිණ නැති බවය. අසල ගම්වැසියන් නොපැමිණෙන්නට බේරා ගත් දරුවන් ද අද ජීවතුන් අතර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

” පෙරේදා ගංවතුර වෙලාවේ මරණ අටක් සිද්ද වුනා. මම හිටියේ සිද්ධිය වනවිට ඒ පලාතෙ. මම ඒ පපාසලටත් ගියා. දරුවන් එහෙම යවලා තියෙන්නේ ඒ වෙනකොට යන්න බැරි ප්‍රශ්නයක් තිබුණ නිසා. එම මාර්ගය අනතුරු සහිත බව පොලිස් මාර්ග බාධකයක් දාලා හරි කියලා තිබුණා නම් මේ අනතුර සිද්ධ වෙන්නේ නෑ. ඒ තබා සිද්ධිය වෙලා පැය හතර පහක් ගියත් පොලිසිය ඇවිත් නෑ. ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉඳලා. ක්‍රියාත්මක වෙලා නෑ. පොලිසියට අඬ අඬ කියනකොට කියලා තියනවා එන්ට්‍රියක් දාන්න කියලා. ඉතින් මිනිස්සු අඬ අඬ පැමිණිල්ලක් දාන්න ගිහින්. ගිහින් පැයක් ඉඳලා එන්ට්‍රියක් ලියන්න. පස්සේ ගිහින් මද්‍රසා පාසලේ අය අත් අඩංගුවට ගත්තා. මේ වගේ සිදුවීම් යළි වෙන්නේ නැතිව නවත්වන්න වැඩපිළිවෙළක් යනවා. මහජන ආරක්ෂාව ඇමති ගැන සැලකිලිමත් වේවි කියලා විශ්‍වාස කරනවා. ” බදියුදීන් මන්ත්‍රීවරයා පැවසුවේය.

එහිදී නැගී සිටි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල කීවේ වහාම මේ සම්බන්ධව මැදිහත් වී අවශ්‍ය පියවර ගැනීමට සොයා බලන බවය.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

“බදියුදින් මන්ත්‍රී මතු කළ කාරණාව ගැන කරුණු මතු වෙලා තියනවා. පොලිසිය ගැන ප්‍රශ්න මතු වෙලා තියනවා. හිටපු පොලිස්පති තුමා කිව්වා වගේ දේශපාලනිකව පත් කළ ඕඅයිසි ලා 182ක් ඉන්නේ. අපි මේ වගේ සිදුවීම් පිළිබඳ අවශ්‍ය පියවර ගන්නවා. ”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංඛ්‍යාලේඛණවල පෙන්වන අතුරුදහන් නාඩු වී තොග හොයන්න එපා… ඒ වී සහල් කරලා බියර් හදන්න විකුණලත් ඉවරයි… ඩඩ්ලි කියයි!

Next Post

වීසා තබා ගුවන් ගමන් බලපත්‍රයවත් නැති ඉන්දුනීසියානු ජාතිකයින් 08ක් නුවරඑළිය මුස්ලිම් පල්ලියක සිට අත් අඩංගුවට… ඔවුන් සමග පැමිණි 191ක් ගැන විමර්ශන…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.