බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීරකැටියේ ගමක ගැමියන් හා පොලිසිය අතර ගැටුමක් මැද SI කෙනෙකුගේ කන් දෙකම වෙන් වෙන්න හපා කාලා… පොලිසියේ 08ක් තුවාලයි!

by editor
මාර්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට ගිය පොලීස් නිළධාරින් හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වු ගැටුමකදී උප පොලිස් පරීක්ෂවරයෙකුගේ කන් දෙකම වෙන් වෙන්න සපා කා බරපතල තුවාල සිදුකර ඇති බවත්, එම උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු  පොලිස් නිළධාරින්  08 දෙනෙක් හා ගම්වැසියන් දෙදෙනෙකු තුවාල ලබා අද (06) සවස රෝහල් ගත කර ඇති බවත් වීරකැටිය පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද  (06) සවස වීරකැටිය පොලිසීයට ලද තොරතුරකට අනුව වැටලීමක් සදහා උප පොලිස්  පරීක්ෂක වරයෙකු ඇතුළු නිළධාරින් කණ්ඩායමක් වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ. එහිදි අතතනයාල විද්‍යාලය ආසන්නයේ මාර්ගය අසල සැකකටයුතු ලෙස රැදී සිටි තරුණයන් දෙදෙනෙකු පොලිස් නිළධාරීන් විසින් පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම තරුණයන් දෙදෙනා ඊට විරෝධය පළකරමින් පොලිස් නිළධාරින් සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. එම අවස්ථාවේදි වැටලිමට ගිය පොලිස් නිළධාරීන් මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු තවත් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වාගෙන ඇත.

එම අවස්ථාවේදී කෑ කෝ ගසමින් පොලිසියට බැනවදිමින් මෙම තරුණයන් දෙදෙනා කළහකාරී ලෙස හැසිරී ඇති අතර එම ස්ථානයට තරුණයින්ගේ ඥාතීන්  විස්සකට ආසන්න   පැමිණ තිබේ.

කෙසේ වෙතත් පොලිස් නිළධාරින් මෙම තරුණයන් දෙදෙනා පරික්ෂා කිරිමට දැඩි උත්සාහයක් ගෙන ඇති අතර එහිදී අදාල තරුණයන් දෙදෙනා සහ ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිසිය සමග ගැටුමක් ඇති තරගෙන තිබේ. එහිදී වැටලිමට ගිය උප පොලිස් පරීක්ෂක වරයාගේ කන් දෙකම වෙන්වන පරිදි සපා  කා තිබේ. එමෙන්ම තවත් පොලිස් සැරයන් වරයෙකුගේ අතක් දරුණු ලෙස සපා කා තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එමෙන්ම මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ උප පොලිස් පරික්ෂක වරයා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තංගල්ල මුලික රෝහලටත් පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙකුත් පොලිස් නිළධාරීන් ප්‍රථිකාර සදහා තිදෙනෙකු වීරකැටිය රෝහලටත්, හතර දෙනෙකු තංගල්ල මුලික රෝහලටත් ඇතුළක් කර ඇත.

එමෙන්ම ගැටුමෙන් තුවාල ලැබූ අදාල තරුණයන් දෙදෙනාගේ ඥාතීන් දෙදෙනෙකුද ප්‍රථිකාර සදහා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එකම පවුලේ ඥාතින් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය..

සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන  පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ වැස්සට පින්නදූව අධිවේගී පිවිසුම අසල උමං මාර්ග 03ක් ජලයෙන් යටවෙයි…

Next Post

විදුලි බල මණ්ඩලයට පමණක් නොවෙයි… සමස්ථ විදුලිබල ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි – විදුලි ඉංජිනේරුවෝ කියති!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.