සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීඩියෝ එක්ක කතාවක්… මහ මග වැටි තිබිය දී අහුලාගෙන මිනිසුන් විසින් පොලිසියට භාර දුන් දුරකථන තොගයක්  හොරා කෑ පෑලියගොඩ එස්.අයි.ගේ වැඩ තහනම්…

by editor
මැයි 25, 2023
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

පසුගිය 13 වැනිදා රාත්‍රී කාලයේ දී පට්ටිය හන්දිය කැලණිය දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ වාහනයකින් විසිවන ඇසුරුම් පෙට්ටි සහිත ස්මාට් ජංගම දුරකථන 13ක්  අවට ජනතාව විසින් අහුලාගෙන පෑලියගොඩ ජංගම  පොලිස් රථකයට භාර දුන් පසු එම දුරකථන තොගය වංචාකළ පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

උපපොලිස් පරීක්ෂවරයාගේ වැඩ තහනම් වන්නේ සීසීටීවී. දර්ශනත් සමග කටඋත්තර නැති වන ලෙස තමන් කළ නින්දා සහගත සොරකම හෙළිදරව් වීමෙන් පසුය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය 13 වැනිදා රාත්‍රියේ කැලණිය දුම්රිය ස්ථානය අසල හරස් පාරෙන් වේගයෙන් ගමන් කළ කාර් රථයකින් පෙට්ටියක් විසිවී පාරේ විසිරී ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම විසිරි ගොස් තිබුණේ ඇසුරම් කළ නවීන ජංගම දුරකථන තොගයකි.  අයෙක් එම දුරකථන අහුලාගෙන ගිය ද එතනින් ගමන් කරමින් සිටි කාන්තාවක්, තරුණ පිරිසක් සහ ත්‍රී රෝද රථ රියදුරෙක් මෙම දුරකථන 13ක් හිස් පෙට්ට් 04ක් සහිත විසුරී ගොස් අහුලා ගත් ප්‍රමාණය  පිළිබඳ පොලිස් මුර සංචාරයේ යෙදුන පෑලියගොඩ පොලිසියේ කැබ් රථයක් කැඳවා භාර දෙන්නේය.

කැබ් රථයේ පොලිස් කොස්තාපල් රියදුරු ද තවත් පොලිස් නිලධාරියෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. එම උප පොලිස් පරීක්ෂකවරයා ජංගම දුරකථන තොගය එය අහුලා ගත් පුද්ගලයින්ගෙන් භාර ගනු ලැබුවේය.

සිද්ධිය එතැනින් හමාර විය. එහෙත් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට අදාලව කෙරෙන් සීසීටීවී දර්ශන පරීක්ෂාවේ දී පොලිස් විමර්ශන අංශවලට මේ දර්ශනය නිරාවරණය වූයේය.

ඔවුන් ඒ සම්බන්ධව පරීක්ෂා කළ විට අදාල උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට භාර දුන් ජංගම දුරකථන පොලිසිය වෙත ඉදිරිපත් නොකර අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා සමග බෙදා ගත් බව හෙළි වූයේය.

වැඩිදුර විමර්ශන කරනවිට හෙළි වී තිබුණේ මෙම පොලිස් කැබ්රථය පැදවූ පොලිස් රියදුරා මෑතක දී හොරෙන් කෙසෙල්කැන් කපා අසුවූ අයෙක් බවය.

සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“රත්තරන් සබ්‍රි” පාවිච්චි කර ආණ්ඩුව විපක්ෂයට ගහන්න හැදූ ගේම ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

සිඩ්නි සංචාරය දෙරටේ මිත්‍රත්වය වර්ධනය කළ බව අගමැති මෝදි කියයි.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.