සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විසිවෙන ඔළුගෙඩි ගණනින් පොහොට්ටුවේ මතය නියෝජනයකරන ජන පදනම වෙනස් වෙන්නෙ නෑ… පොහොට්ටුවෙන් ප්‍රතිචාරයක්!

by editor
ජූලි 30, 2024
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

පක්ෂ තීන්දුවට එරෙහි වී ඉවත් වී යන ඔළු ගෙඩි ගණන වැදගත් නොවන බවත්, වැදගත් වන්නේ පොහොට්ටුවේ මතය නියෝජනය කරන ජනතාවගේ අභිලාෂය බවත් පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න පැවසුවේය.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවැන්නකි.

“මහජන මතය පාර්ලිමේන්තුව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා නියෝජනය වන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි 225 දෙනා හරහා තමයි. “

“හැබැයි යම් කිසි මහජන නියෝජිතයෙක් දේශපාලන තීන්දුවක් ගත්තම ඒ දේශපාලන තීන්දුව සමග යම් පිරිසක් එළියට එනවා. ඒක ඉලක්කමක් විදිහට කීය ද කියන එක වැදගත් නෑ…”

“දැන් උදාහරණයකට මෙහෙම කියන්නම්.  මම කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවට ඡන්දය දීපු මිනිස්සුන්ගෙන් එක් ලක්ෂ පන් දහස් නවසිය හැත්තෑ තුනක් අරන් පාර්ලිමේන්තුවට ආපු මිනිහෙක්.”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“මම හෙට උදේ වෙන පැත්තකට ගියයි කියලා මට ඡන්දය දුන්න එක් ලක්ෂ පනස් දහස් නවසිය හැත්තෑ පහෙන් කී දෙනෙක් එනවද කියන එකයි වැදගත්.”

“ඉතාම ආසන්න සාධාණ තර්කයක් ගේන්නම්. 2018 දි අපි පළාත් පාලන මැතිවරණයට යනකොට ඒ මොහොතේ පාර්ලිමේන්තු නියෝජනයෙන් බහුතරය හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා එක්ක. “

“එදා පොහොට්ටුව තනියම යන්න තීන්දුව ගත්ත වෙලාවෙ සියලුම පාර්ශව ගෙනාවෙ අද මේ එන තර්කයමයි.  එදත් කිව්වා මේ තීන්දුවෙන් වෙන්නේ පොහොට්ටුව දිනන එක නෙමෙයි,  වෙන කෙනෙක් දිනන එක කියලා.”

“හැබැයි අවසාන තීන්දුවෙදි පොහොට්ටුවට මිනිස්සු ලක්ෂ 50ක් ඡන්දය දුන්නා. පාර්ලිමේන්තු  කණ්ඩායමේ අති බහුතරය හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කණ්ඩායමට ගියේ ලක්ෂ 15යි. “

“ඊයේ දවසේ අපි රැස් වුනේම අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්න නෙමෙයි. අපි තරග කරනවා ද වෙන පාර්ශවයකට සහාය දෙනවද කියන කාරණය පැහැදලි කරගන්න. “

“ඒ තීරණය අපි ගත්තා. අපේක්ෂකත්වය රටට හඳුන්වා දෙන එක්තරා ආකාරයක ප්‍රචාරාත්මක අවස්ථාවක්. ඒ අවස්ථාව අපි ඉදිරි දින කීපය ඇතුළෙ සැලසුම් කරනවා.”

“ඊයේ රෑත් අපි කතා කළා. කිසිම කාරණාවක් නෙමෙයි, මේ ඉවෙන්ට් එක ප්ලෑන් කරගන්න විතරයි අපට මේ කාලය උවමනා වෙන්නෙ. “

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රීවරු 75ක් රනිල් එක්ක… ඉතිරි වී සිටින කුඩා කණ්ඩායමට අපිත් එක්ක එකතු වෙන්න කල් වැඩි නෑ…. ප්‍රේමනාත් සී දොලවත්ත

Next Post

ක්‍රිකට්වල දේශපාලනය තවරා සූදු සෙල්ලම් කරන උන්ට පුංචි මතක් කිරීමක්!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.