අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විසඳුමක් නැති අද තරගයත් සමග ඇෆ්ගනිස්ථානය සුපර් ලීග් වටයට තවත් පියවරකින් සමීප වෙයි!

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Afgan

රහ්මනුල්ලා ගුර්බාස් සමග රහ්මට් ෂා මනරම් පිතිකරණයක..

Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද පැවති තරගය විසඳුමකින් තොරව අත්හැර දැමීමට සිදුවීම නිසා ඇෆ්ගනිස්ථානය  ලෝක කුසලානයේ සුපිරි වටය සඳහා තරගයකින් තොරව තේරීමේ අවස්ථාවට තවත් එක් පියවරකින් සමීප වී ස්ථාවර වූයේය.

ශ්‍රී ලංකාව අද මෙම තරඟාවලියට නැවත පැමිණීම  වෙනුවෙන් හොඳින් ස්ථානගතව සිටි නමුත් කාලගුණය සියල්ලට හරස් විය.

මේ තත්ත්වය තුළ ලබන වසරේ ලෝක කුසලානය  සුපිරි   වටය සඳහා තරගයකින් තොරව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තවත් දුරස් වී ඇත.

තරගයක් ජයග්‍රහණය කළ විට  සුපර් ලීග් ලකුණු 10ක් ද විසඳුමකින් තොරව අවසන් වූ විට කණ්ඩායම් දෙකටම ලකුණු 05 බැගින් ද ලැබේ. තරග පරාජයක දී පරාජය වූ කණ්ඩායමට ලකුණු ලැබෙන්නේ නැත.

මෙම තරගය ජයග්‍රහණය කළා නම් ලැබෙන ලකුණු 10 දැන් ශ්‍රී ලංකාවට නැත. ඇෆ්ගනිස්ථානයට සහ ශ්‍රී ලංකාවට ලකුණු 05 බැගින් ලැබේ.  මින් පෙර තරගය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 10ක් හිමි කරගෙන සිටියේය.  එයින් අදහස් වන්නේ එම ඉලක්කයට යෑම සඳහා වූ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව තවත් පහත වැටෙන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද පැවති තරඟයට පෙර සුපර් ලීග් ලකුණු 110 ක් ලබා සිටි ඇෆ්ගනිස්ථානයට දැන් තවත් ලකුණු පහක් හිමි වී තිබේ. දැන් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 115කි.   මේ තත්ත්වය තුළ සුපිරි වටය වෙත තරගයකින් තොරව  සුදුසුකම් ලැබීම  සඳහා ඔවුන් පියවරක් සමීප වී සිටී.

මේ වනවිට ඇෆ්ගනිස්ථානය   ලෝක කුසලානයේ ඔවුන්ගේ ස්ථානය ඵලදායී ලෙස සහතික කරගෙන තිබේ.  ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 10 වැනි ස්ථානයේ ය.  ලබා ඇති සුපර් ලීග් ලකුණු සංඛ්‍යාව 67කි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 20ක් තුළ ජයග්‍රහණය කර ඇත්තේ තරග 06ක් පමණි. තරග 12ක් පරාජය වී ඇත. විසඳුමකින් තොරව තරග 02ක් නිමා කර තිබේ. විශේෂත්වය වන්නේ ඇෆ්ගනුවන් තරග 14ක දී තරග 11ක්ම ජයග්‍රහණය කර තිබීමය. ඔවුන් පරාජය වී ඇත්තේ තරග දෙකකි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ඇත. ඔවුන්ගේ මෙතෙක් ජයග්‍රහණ ප්‍රතිශතය ලයිස්තුවේ ඉහළින්ම සිටිනා ඉන්දියාවටත් වඩා වැඩිය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සුපර් ලීග් ලකුණු සටහන පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි එක් දින තරගය වැස්සට සේදෙයි….

Next Post

රටට නෑවිත් පිට පනින්න හදන ඕමානයේ කුෂාන් සර්ට එරෙහිව රතු වරෙන්තුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.