අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂ අවසරයක් පිට කොවිඩ් ආසාදිත බිළිඳාට පශ්චාත් මරණ පරීක්ෂණයක්…

by editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසය අසාදිතව මිය ගිය මාස හතරක් වයසැති බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කිරිමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර තිබේ.

උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් බිළිඳිය පසුගිය 13 දින රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම පස්වරුවේ මියගොස් ඇත.

මාස හතරේදී ලබාදෙන ත්‍රිත්ව එන්නත විදීමෙන් පසු දරුවාට උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ බව මව විසින් ප්‍රකාශ කිරීම නිසා කොවිඩ් ආසාදිත මළ සිරුර ආදහනය කිරීමට පෙර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තීරණය කර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන   විසින් සිරුර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර   වෙත ඊයේ (17) යොමු කරනු ලැබීය.

කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ මළ සිරුරු පශ්චාත්  මරණ පරීක්ෂණයක් නොපවත්වා භූමදානය කරන ලෙස චක්‍ර ලේඛණයක් මගින් දැනුම් දී තිබෙන බවත් මෙම දරුවා එන්නත් කිරීමත් සමඟ ඇතිවූ උණ හා හුස්ම ගැනීමේ අපහසුතා නිසා මරණයට පත්වූ බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේද අනුමැතිය ලැබී තිබෙන බවත් මරණ පරීක්ෂකවරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශරීර කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදී තිබෙන බවත් එහි දරුවාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කර තිබෙන බවත් මරණ පරීක්ෂකවරයා පැවසුවේය.

මළි සිරුර ආදාහනයට අවසර ලබාදුන් අතර මරණයට හේතුව කුමක්ද යන අවසන් තීන්දුව අදාළ වාර්තා ලැබුණු පසු ලබාදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලපෑම් මත සජීව විකාශයක් නැවැත්වූ ජාතික රූපවාහිනියට – මාධ්‍යව්දියකුට සහ ප්‍රේක්ෂකයකුට වන්දි ගෙවන්න වෙයි

Next Post

ජනාධිපති තුමනි… ගම සමග ඔබගේ පිළිසඳරින් පසු අපි රට ඉදිරියේ නිරුත්තරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.