අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවාගෙන නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සියලුම වෛද්‍යවරු එකඟවෙති!

by editor
ජනවාරි 27, 2024
in පුවත්
Docters
Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍යවරුන් 2700න් මේවන විට මෙරට තුළ රැදී ඇත්තේ 2000ක පමණ පිරිසක් බැවින්  මේ අය මෙරට රඳවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනිමට සහ  නිදහස් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා සියලුම වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඒකමතිකව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයන් භාවිත කර මානව සම්පත රැකගැනීමට හා රෝගී සත්කාර සේවාවන්ට අවශ්‍ය ඖෂධ හා වෙනත් සේවාවන් ලබා ගැනිමට අවශ්‍ය යෝජනාවන් සහ ක්ෂේත්‍රෙය් ඉදිරි දැක්ම පිළිබඳව යෝජනාවන් ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් ඉදිරි සති දෙක තුළදී සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කිරිමට පසුගියදා රැස් වූ විශේෂඥ වෛද්‍ය සංගම්වල  සමස්ත වෛද්‍යවරුන් තීරණය කළ බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන  පැවසුවේය. 

ඊලඟ මාස තුන ඇතුළත   සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විය යුතු වෙනස්කම් සහ ඉදිරි මග පිලිබඳව නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට  කටයුතු කරන බවත්  මේ සදහා සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහයෝගය ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසිය.

සෞඛ්‍ය  ක්ෂේත්‍රය තුළ මේ වන විට යම් හායනයන් සිදුවී තිබුණ ද  විශාල කඩාවැටිමක් සිදුව නොමැති බව කී විශේෂඥ වෛද්‍යවරයා  බොහෝ දෙනෙක් මෙය කඩා වැටි ඇති බව   පෙන්වීමට උත්සාය කරන බව කිවේය.  ඒ පිලිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සෞඛය ක්ෂේත්‍ර යේ සියලුම පාර්ශ්ව කරුවන්ගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

පසුගිය වසරක කාලය පුරා වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම සදහා ඉහළ පෙළේ සාකච්ඡා පැවැත් වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස ආර්ථික යුක්තිය උදෙසා වෛද්‍යවරුන්ට හිිමි දීමනාවකින් කොටසක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බවත් පෙන්වා දෙන විශේෂඥවරයා වෛද්‍යවරුන්ට හිමි දීමනාවන් ලබා ගැනීමට වෙනත් පාර්ශ්වකරුවන් කටයුතු කරන්නේ නම් එය සාධාරණ වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් ක්ෂේත්‍රයන්ට හිමි දීමනා ලබා ගැනීමට ඔවුන් යම් සටනක යෙදී සිටින්නේ නම් ඒ සදහා  සංගමයේ පූර්ණ සහය ලබා දීමට වුවද කටයුතු කළ හැකි බවද  වෛද්‍ය දර්ශන සිරිසේන කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙබරවාරි 01 දා තැපෑල දැවැන්ත විරෝධතාවයකට සූදානම්!

Next Post

අයි.සී.සි. තහනම දින කීපයකින් ඉවත් වේවි… හරීන් විශ්වාසයෙන් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.