විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විරෝධතා පාගමනකින් අද ගෝල්ෆේස් පැමිණිය හ. මෙම පා ගමනේ අරමුණ වූයේ විරෝධතාවයේ නිරත මහජනතාවට සහය පළ කිරීමය.
මේ වනවිට වත්මන් ජාතික අර්බුදය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රධාන ඉල්ලීම් 14ක් ද රජයට ඉදිරිපත් කර ඇත.
Sri Lanka main University teachers' association (FUTA) joins Galle Face protesters #OccupyGalleFace pic.twitter.com/MjhnrmTyOg
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 19, 2022