අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂය නම් කළ හර්ෂට මුදල් කාරක සභා සභාපති ධූරය දෙන්න  ඉල්ලා අස්විය නොහැකි බව විපක්ෂයේ මයන්ත දිසානායක විපක්ෂ කියයි!

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් නම් කළ එකම අපේක්ෂකයා වූ  ආචාර්ය හර්ෂ ද සිල්වාට එම ධූරය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය විසින් එම තනතුරට පත් කළ විපක්ෂයේ මන්ත්‍රී මයන්ත දිසානායකට ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගයෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිළිබඳව පැහැදලි  කිරීමක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල  ප්‍රකාශ කළේ විපක්ෂය විසින් දැරිය යුතු තනතුරක් වූ  රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට විපක්ෂය ලෙස ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම පමණක් බවත් මයන්ත දිසානායක ගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කර බහුතර බලයෙන් සම්මත කරගත් බවත්ය.

මාධ්‍ය අමතා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ මා කතානායක තුමාගෙන් ඇසුවා මයන්ත මේ තනතුර භාරගන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියනව ද කියලා. ඔහු කිව්වා දුරකථනයෙන් කතා කරලා කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා කියලා.”

“ ඊට පස්සේ මම මයන්තට එතන ඉඳන් කෝල් එකක් ගත්තා. අරන් ඇහුවා මයන්ත. පක්ෂයෙන් අපි යෝජනා කරන්නෙ හර්ෂගෙ නම. කතානායකතුමා කියනවා ඔබ තුමා කැමැත්ත ප්‍රකාශ කළා කියලා. ඔබතුමාගෙ කැමැත්ත ප්‍රකාශ කිරීම ඉල්ලා අස් කරගන්නව ද කියලා මං ඇහුවා. “

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

“ ඔහු කිව්වා ඉල්ලා අස්කරගන්න බෑ කියලා. “

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ද තියුණු සංවාදයක් ඇති විය.  විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් කළ යුත්තේ විපක්ෂය විසින් මිස ආණ්ඩු පක්ෂය විසින් නොවන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා   ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.

එවිට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසුවේ ස්ථාවර නියෝගවල එවැන්නක් නොමැති බවත් එම තනතුර දැරිය යුත්තේ විපක්ෂයේ කෙනෙක් බව පමණක් සඳහන් බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය නිලධාරීන්ගේ රට ගමන්වල දී “බිස්නස් ක්ලාස්” භාවිතයට ජනපති අණින් වාරණයක්

Next Post

ගාල්ලේ චීන්නු පැල කළ චීනකොරටුව!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.