බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ පුහුණුව අවසන් කර ආපු විශේෂඥ වෛද්‍යවරුන් 263න් 120ක් නොකියාම ආපහු ගිහින් !

by Lanka Sara Editor
අගෝස්තු 15, 2023
in පුවත්, සෞඛ්‍යය
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය ජූලි මස 31  දක්වා කාලය තුළ විශේෂඥ පුහුණුව ව අවසන් කර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 දෙනකුගෙන් 120 දෙනකු කිසිදු දැනුම් දිමකින් තොරව යළි විදේශ ගත ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතියික ප්‍රතිකාර සේවා පිළිබඳව අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කරයි.

මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දී ඇති වෛද්‍ය අතපත්තු සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතරින් 29 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන් බවයි.

පසුගියදා හම්බන්තොට රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයා මෙලෙස  විදේශ ගත වූ අතර  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ පසුගිය මැයි 31 වැනිදා වන තෙක් පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274ක් රට හැර ගොස් ඇති බවය. එසේම එම කාලය තුළ සාමාන්‍ය වෛද්‍යවරුන් 842කු රට හැර ගොස් ඇති අතර මෙම තත්ත්වය මත රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතල අර්බුදයක් නිර්මාණය විය හැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී තවදුරටත් සඳහන් කළේ හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් කාණ්ඩ ගත කර මෙරට සිටි වෛද්‍යවරුන් 30 දෙනාගෙන් 23 දෙනකුම මේ වනවිට විදේශ රටවල පදිංචියට ගොස් ඇති අතර එම වෛද්‍යවරුන් ශ්‍රි ලංකාවේ සිටිනුයේ තවත් හත් දෙනකු පමණක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව ලෙල්ලමේ දී  සිදුවන්නේ නිරපරාද ඝාතනයක්… ව්‍යාපාරිකයෙක් තරුණයා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා  දී ඇත්තෙ වැරදි අවබෝධයකින්!

Next Post

ඉන්දියාවේ දොරකඩ චීනය හදන සුපරි වේල්ල

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.