බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිලේ ප්‍රශ්නය ආණ්ඩුව අභ්‍යන්තරය දෙදරවයි… මහින්ද – රනිල් ගැටුමක…

by editor
ජනවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ බහුතරයක් විදුලි බිල වැඩිකළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ සුළුතර ප්‍රබලයින් පිරිසක් විදුලිිබිල වැඩි නොකළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් නිසා මෙම අභ්‍යන්තර අර්බුදය හටගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීම හෙට (09)  දක්වා කල් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඒ අර්බුදය නිසා බව වාර්තා වේ.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම කඩිනම් කිරීමට නම් විදුලි බිල වැඩි කිරීම කළ යුතු බවත්, පසුගිය වසර දහයකට අධික කාලයක් විදුලි බිල වැඩි කර නැති බවත් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂය වෙත පෙන්වා දී ඇත.

විදුලි බිල වැඩිකිරීම ජනප්‍රිය තීන්දුවක් නොවුනත් රට වෙනුවෙන් එය කළ යුතු කාර්යයක් බවත්, එසේ නොවුනහොත් එහි අහිතකර ප්‍රතිවිපාකවලට රටක් වශයෙන් මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් විදුලි බිල වැඩිකිරීම සම්බන්ධව මතුව ඇති අභ්‍යන්තර අර්බුදය තවමත් විසඳී නොමැති පසුබිමක හෙට යළිත් කැබිනට් මණ්ඩලයට විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව ගෙන ඒමට නියමිත බව ඉහත ආරංචි මාර්ග    සඳහන් කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් සිය දිවි නසා ගත්තා ද? – අධිකරණ විශේඥ වෛද්‍ය මතය විමසීමක්…

Next Post

දළදා වහන්සේට අපහාස කළ සේපාල් සහ ජාතික ජන බලවේගය අතර සම්බන්ධය අනුර කියයි!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.