බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල පනත සංශෝධනය කළේ සේවකයින් ගැන හිතලා… විදුලි බල ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 16, 2025
in පුවත්
kumara-Jayakody
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

විදුලි බල පනත සංශෝධනය නොකළේ  නම් මණ්ඩලයේ සේවකයින් 12000ගේ  රැකියා අහිමි වීමට ඉඩ තිබුණේ යැයිද   සේවකයා රැකගෙන ඔවුන්ගේ රැකියා හා අයිතිවාසිකම් සුරකිමින් විදුලිබල ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරන්නේ යැයි ද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙළක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාදල අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වමින්  ක්‍රියාත්මක කළ  වැඩ පිළිවෙළ  පරාජය කළ බව ද ඇමතිවරයා පවසා සිටියි. 

“අපි වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවේ දී ලංකා විදුලි සේවක සංගමය ඇතුළු සියළු වෘත්තීය සමිති එක්ව ඉදිරිපත් කළ යෝජනා ඉතා සැලකිල්ලෙන් විමසා බලා ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි ඉල්ලීම් දැනටමත් බලශක්ති අමාත්‍යංශය, විදුලි බල ප්‍රතිව්‍යහුහගත කාර්යංශය හා විදුලි බල මණ්ඩලය හැටියට ක්‍රියාත්මක කිරීම අරඹලා තිබෙන්නේ.”  ඇමතිවරයි කියයි. 

රාජ්‍ය හිමිකාරීත්වය ඇතිව හැදෙන සමාගම් 04කට සෑම සේවකයෙක්ම අනුයුක්ත කරමින් දැනුම්දීම දැනටම කර ඇති බවත්  සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ කිසිම ගැටලුවක් මතුනොවන බවත් ඇමති කුමාර ජයකොඩි අවධාරණය කරයි. 

“ඒවාට සම්බන්ධ වෙන්නට අකමැති සේවකයන්ට සිය කැමැත්තෙන් වන්දි ලබාගෙන විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. එය    නීතිමය අවශ්‍යතාවයක් මිස  සේවකයන් ගෙදර යැවීමේ අවශ්‍යාතාවක්  නොවෙයි. ඒ වගේම සාධාරණ සහ ප්‍රායෝගික සේවක ඉල්ලීම් ඉෂ්ට කරන්න අපි කවදාවත් පසුබට  වන්නේ නෑ…”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළදිත් කිසිම සේවකයෙකුගේ වරප්‍රසාද අහිමි කිරීමට හෝ කප්පාදු කිරීමට ජනතා රජයක් හැටියට අප කටයුතු කරන්නේ නෑ.   එහෙත් රජයක් හැටියට රටට අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබා දීමට අප බැඳී සිටිනවා.   අදාළ සෑම පාර්ශවයක්ම ඒ බව වටහාගෙන ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරනවා.”  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොංකොං ක්‍රීඩකයින් කියා දි ගිය පාඩම… හොඳටම දඟලා ලබා ගත් කඩුළු 04ක “විජයග්‍රහණය”…

Next Post

ADB ණය ආධාර මත පිළිකා ‍රෝගින්ට ලැබෙන විකිරණ යන්ත්‍ර 05ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා නොලැබී යන ලකුණු!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.