අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය මිලදි ගැනිමේ ගිවිසුම් අත්සන් නොකිරිම නිසා මෙගාවොට් 4014.84 වි්‍යපෘති 1374ක ක්‍රියකාරිත්වය නතරවෙලා

by editor
මාර්තු 4, 2022
in පුවත්
Electricity
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බලය මිලදි ගැනිමේ ගිවිසුම් අත්සන් නොකිරිම හේතුවෙන් සුනිත්‍යබලශක්ති අධිකාරිය විසින් බලපත්‍ර හා තාවකාලික අනුමැතිය ලබාදි ඇති සහ ජාල එකගතාවය ඉදිරිපත්කොට ඇති මෙගාවොට් 4014.84 වි්‍යපෘති 1374ක ක්‍රියකාරිත්වය නතරවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

ලංකාවිදුලිබලමණ්ඩලය විසින් 2017 වර්ෂයේ සිට තරගකාරිමිල කැදවුම් ක්‍රමයට අවතිරණවිම හේතුවෙන් සම්මත අයක්‍රමය මත පුනර්ජනනිය බලශක්තිය මිලදි ගැනිමේ ගිවිසුම් අත්සන් කිරිම අත්හිටුවිම මෙම තත්වයට හේතුවි ඇත. මේ දක්වා කුඩාජල විදුලිබලාගාර සදහා කිසිදු අකාරයේ මිල ගණන් කැදවිමක් සිදුකර නොතිබු අතර එම නිසා කුඩාපරිමාන ජලවිදුලිබලාගාර ඉදිකිරිමේ බලාපොරොත්තුවෙන් සිටි සැපයුම්කරුවන් කර්මාන්තයට පිවිසිම වැලකි තිබුණි. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අඩුමිලකට විදුලිය මිලදි ගැනිමට ඇති හැකියාවද අහිමිවි ඇති බවද විගණන වාර්තවේ දැක්වේ මෙම තත්වය නිසා පුද්ගලික ඩිසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදිගැනිමට පසුගිය වර්ෂවල වැඩි වි ඇත.2017 වර්ෂය සාපේක්ෂව 2020 වර්ෂයේ දි සමස්ත හදිසි විදුලිය මිලදිගැනිමේ වැඩිවිමේ ප්‍රතිශතය සියයට 14ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ශ්‍රි ලංකාවේ පුනර්ජනනිය බලශක්ති කර්මාන්තය 2017 වර්ෂය දක්වා සම්මතගාස්තු මිල ක්‍රමය මත පදනම්ව ක්‍රියාත්මක විය. දේශිය ආයෝජකයින් ආකර්ශනය කරගැනිම සදහා සම්මත මිල ක්‍රමය ක්‍රියාත්මක කරණු ලැබිය. කුඩා පරිමාන ජලවිදුලිබලාගාර ක්ෂේත්‍රය මේ යටතේ ඉහල කාර්යසාධන මට්ටමක් ලගාකරගෙන තිබුණි. කෙසේවුවද 2017 වර්ෂයේ සිට තරගකාරි මිල ක්‍රමය මත පදනම්ව කොන්ත්‍රාත් පිරිනැමිමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් තින්දුකරණු ලැබිය. එම අවස්ථාව වනවිට කුඩාජල විදුලිබලාගාර සුර්යබලාගාර සුළංබලාගාර ආදි නව පුනර්ජනනිය ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරිමට බලාපොරොත්තුවෙන් නව ආයොජකයින් 144ක්සු නිත්‍යබලශක්ති අධිකාරිය ලියාපදිංචිවි පොරොත්තු ලේඛනය රැදිසිටි අතර ආයෝජකයින් 1374 දෙනෙකු බලාගාර ඉදිකිරිමේ ක්‍රියාවලියේ විවිධ අදියරයන්හි අනුකුලතා සපුරලමින් සිටි බවද විගණන වාර්තාවේ දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තවත් පටි තදකරන්න මහ බැංකුවෙන් රජයට උපදෙස්

Next Post

“ඩොලර් අර්බුදය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි” – අලුත් කර්මාන්ත ඇමති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.