ෙහෙට දින විදුලි කප්පාදුව පැය තුනක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව ABCDEFGHIJKL ප්‍රදේශ, උදේ 8 සිට සවස 6 දක්වා පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලිය විසන්ධි කෙරේ.
PQRSTUVW, ප්‍රදේශවල උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක් විදුලි ය විසන්ධි වේ.
විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති ඉහත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ.







